අදත් Final එක කනවා...

සිරාවට බන්..රට පාවලා දෙන මේ වගේ හු*තිගෙ පුතාලගෙන් කිසිම වැඩක් නෑ..ලංකාවෙ ක්‍රිකට් නම් ආයෙ එපා..:no::no::no:

වැඩේ කියන්නේ බන්... අපිම ඔව්වා කිය කිය කිය.. අපිම බලන්වනේ ආයෙම​.... ඇනගන්න ඔනේ මටම ටොක්කක් ඔලුව හිල්වෙලා යන්ට​!
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    APARADE CURRENT EKA TV EKATA GIYAPU
    සිරාවටම බං.. ඒ වගේද දාස් ගණන් වියදම් කරලා අපේ එවුන්ගෙ වැඩ බලන්න ගියා.. තූ විතරක් ගොබ්බ ටීම් එක.. උඹගෙ ඔය අවතාරෙ අයින් කරපන්.. :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ohoma katha karannepa ban. kawuruwath ona kamin paradinne na. malingata gahuwa thamai eth ohoma banina eka waradi :no:



    අනේ බන්...ඕන එකෙක්ට තේරෙනවා අපේ කාලකන්නි කිසිම වගකීමකින් සෙල්ලම් කරේ නෑ කියන එක...ඔහොමද බන් ලෝක කුසලානෙක ෆයිනල් එකක් සෙල්ලම් කරන්නෙ.
     
    6ක් ගහගන්න පන නැති සිංහයෝ ඔය ඇවටර් එක ගලවල දාගනින් වදුරෙක්ගේ ෆොටෝ එකක්:lol::lol:

    උඹ කියනකම් තමයි හිටියේ හම්බයෝ... ගිහින් තොගේ අල්ලට කියලා ඇරගනින්! කොන කපපු හිකනලා!
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    සිරාවටම බං.. ඒ වගේද දාස් ගණන් වියදම් කරලා අපේ එවුන්ගෙ වැඩ බලන්න ගියා.. තූ විතරක් ගොබ්බ ටීම් එක.. උඹගෙ ඔය අවතාරෙ අයින් කරපන්.. :lol:


    AVATAR REMOVED :angry::angry::angry::angry:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වැඩේ කියන්නේ බන්... අපිම ඔව්වා කිය කිය කිය.. අපිම බලන්වනේ ආයෙම​.... ඇනගන්න ඔනේ මටම ටොක්කක් ඔලුව හිල්වෙලා යන්ට​!

    මම නම් ආයෙ අම්ම අප්පා කිව්වත් ලංකාව ගහන මැච් එකක් නොබලමි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113


    අනේ බන්...ඕන එකෙක්ට තේරෙනවා අපේ කාලකන්නි කිසිම වගකීමකින් සෙල්ලම් කරේ නෑ කියන එක...ඔහොමද බන් ලෝක කුසලානෙක ෆයිනල් එකක් සෙල්ලම් කරන්නෙ.

    අපිට ඕක ගෙදර ඉඳං කියන්න ලේසියි බං..එතන තියෙන පීඩනය එක්ක හිතල බලපන් මුල ටිකේ අල්ලගෙන හරි හිටියෙ නැත්නම් ඔය ලකුණු ටිකත් නෑ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම නම් ආයෙ අම්ම අප්පා කිව්වත් ලංකාව ගහන මැච් එකක් නොබලමි
    අනිවා දාපන් 5ක් ආයේ ලංකාව ගහන match එකක් බැලුවොත් මට ඉජුහ් කියල කතා කරපන්:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මචන්... ඒ ඇයි? හොදට හිතපන්.... උන් සේරම ජරාව කාලා!
    සල්ලි කිව්වොත් දැන් ටිම් එකේ ඉන්න උන් අසූචි උනත් කයි බං.. අර සංගද කවුද කියන එකාට නම් අවුලක් නෑ.. නෝනත් එක්ක ඇන්ලීන් ඇඩ් එකක හරි රඟපාන්න බැරියෑ..:lol::lol:

    සිරාවට බන්..කාලකන්නි වේ*ගෙ පුතාලා කිසිම උවමනාවකින් නෙමෙයි සෙල්ලම් කරේ...
    ඔය ගැන කතා කරලා වැඩක් නැහැ බං.. ගොබ්බ ටීම් එක.. ආයෙම නම් මැච් බලන්නෙ නෑ.. දැන් ඊළඟ කරන්ට් එක කපයි.. බලපන්..

    sadly agree :sorry:
    ගොන් ටීම් එක බං..:(

    ohoma katha karannepa ban. kawuruwath ona kamin paradinne na. malingata gahuwa thamai eth ohoma banina eka waradi :no:
    මචං එයා කාලෙකදි හොඳට සෙල්ලම් කලා තමයි.. ගොඩක් උවමනාවෙන් සෙල්ලම් කලා.. හැබැයි මඩිය තර කරගත්තට පස්සෙ කිසිම උවමනාවකින් සෙල්ලම් කලේ නැහැ.. එහෙම කලින් මැච් වල විකට් ගත්තා කියලා ඒකව හැමදාම ඔලුව උඩ තියන් ඉන්න උවමනාවක් නෑ.. මොකද ලංකාවෙ මිනිස්සුන්ටත් ලැජ්ජාව කියලා දෙයක් තියෙනවා.. සල්ලි වියදම් කරගෙන ටිකට් අරන්.. ඇදුම් අරන්.. මුන්ට අප් එක දෙන්න කී දෙනෙක් ගියාද.. කොච්චර පව්ද.. ඇත්තටම ඒ කොල්ලො කෙල්ලො ගැනයි දුක.. අද පාරට බැහැලා බලපං.. ලංකාවෙ ටීම් එකේ එවුන්ගෙ අම්මලා මතක් කරනවා.. ගෙවල් දෙක තුනක් ගිණි තිව්වා නම් හරි අර ඉන්දියාවෙ, පකිස්තානෙ වගේ.. අරුන්ගෙ ටීම් එක අපිට කොච්චර නෝන්ඩිය දැම්මද.. තවත් මොකටද උන් හොඳ කරන්නෙ.. උන්ට මැච් එක දින්නත් පැරදුනත් ගාන ලැබෙනවා..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපිට ඕක ගෙදර ඉඳං කියන්න ලේසියි බං..එතන තියෙන පීඩනය එක්ක හිතල බලපන් මුල ටිකේ අල්ලගෙන හරි හිටියෙ නැත්නම් ඔය ලකුණු ටිකත් නෑ
    නැ බන් ඔය මොකවත් නෙවෙයි match එක විකුනුවෙ මග ලොකු slinga මා-ලිංග ආයෙ එකෙ දෙකක් නැ උගෙ මහලොකු යොකර, ඉන්ස්වින්ග්, ස්ලොව් බවුන්සර්, හැම ලබ්බම ipl වල විතරයි බලපන් ipl වල කවදාවත් උ ඔහොම කැමක් කන්නෙම නැ මෙකෙ මොකක්හරි හොරයක් තියනවා අනිත් එක තමා dilshan වගකීමක් තියන senier player කෙනෙක් සෙල්ලම් කරන්න ඔන විදිය ඔහොමද ඇඩෙනවා බන්
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Anyway Do Not Watch Matches Again..Just Watch NEWS Next Day..It Will Save Your Time..And Your Current Bill :cool:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කොච්චර හොද කණ්ඩායමක් උනත් කොච්චර මැච් දිනල තිබුනත් අවසන් තරගයක් දිනා ගන්න බැරි නම් එ කණ්ඩායම තමා ලෝකෙ ඉන්න දුර්වලම කණ්ඩායම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොච්චර හොද කණ්ඩායමක් උනත් කොච්චර මැච් දිනල තිබුනත් අවසන් තරගයක් දිනා ගන්න බැරි නම් එ කණ්ඩායම තමා ලෝකෙ ඉන්න දුර්වලම කණ්ඩායම
    ඔව් මචං.. ඒක ලංකාවෙ ටීම් එක ඔප්පු කරේ මීට අවුරුදු ගාණකට කලින්.. ඒත් අපි හිතුවෙ අදවත් ඒක හරියයි කියලා.. නැහැ ඒක එහෙමම තමා.. ඉඳිරියටත් එහෙමයි.. බය නැතුව කියන්න පුළුවන්.. සල්ලි වියදම් කරගෙන ඕවා බලන්න යන කොල්ලො කෙල්ලොයි පව් බං..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අරූ හිතන්න ඇති කොම්පියුටර් ජිල්මාට් වලින් මැච් එක දිනන්න පලුවන් වෙයි කියලා.............
    ගස් ගෙම්බා. ගැරඩියා. රිලවා :growl::growl: