සිරාවට බන්..රට පාවලා දෙන මේ වගේ හු*තිගෙ පුතාලගෙන් කිසිම වැඩක් නෑ..ලංකාවෙ ක්‍රිකට් නම් ආයෙ එපා..
APARADE CURRENT EKA TV EKATA GIYAPU

sirawatama bunවැඩේ කියන්නේ බන්... අපිම ඔව්වා කිය කිය කිය.. අපිම බලන්වනේ ආයෙම.... ඇනගන්න ඔනේ මටම ටොක්කක් ඔලුව හිල්වෙලා යන්ට!


ohoma katha karannepa ban. kawuruwath ona kamin paradinne na. malingata gahuwa thamai eth ohoma banina eka waradi![]()
6ක් ගහගන්න පන නැති සිංහයෝ ඔය ඇවටර් එක ගලවල දාගනින් වදුරෙක්ගේ ෆොටෝ එකක්![]()
සිරාවටම බං.. ඒ වගේද දාස් ගණන් වියදම් කරලා අපේ එවුන්ගෙ වැඩ බලන්න ගියා.. තූ විතරක් ගොබ්බ ටීම් එක.. උඹගෙ ඔය අවතාරෙ අයින් කරපන්..




වැඩේ කියන්නේ බන්... අපිම ඔව්වා කිය කිය කිය.. අපිම බලන්වනේ ආයෙම.... ඇනගන්න ඔනේ මටම ටොක්කක් ඔලුව හිල්වෙලා යන්ට!
අනේ බන්...ඕන එකෙක්ට තේරෙනවා අපේ කාලකන්නි කිසිම වගකීමකින් සෙල්ලම් කරේ නෑ කියන එක...ඔහොමද බන් ලෝක කුසලානෙක ෆයිනල් එකක් සෙල්ලම් කරන්නෙ.
අනිවා දාපන් 5ක් ආයේ ලංකාව ගහන match එකක් බැලුවොත් මට ඉජුහ් කියල කතා කරපන්මම නම් ආයෙ අම්ම අප්පා කිව්වත් ලංකාව ගහන මැච් එකක් නොබලමි

අනිවා දාපන් 5ක් ආයේ ලංකාව ගහන match එකක් බැලුවොත් මට ඉජුහ් කියල කතා කරපන්![]()
මචන්... ඒ ඇයි? හොදට හිතපන්.... උන් සේරම ජරාව කාලා!


සිරාවට බන්..කාලකන්නි වේ*ගෙ පුතාලා කිසිම උවමනාවකින් නෙමෙයි සෙල්ලම් කරේ...
sadly agree![]()

ohoma katha karannepa ban. kawuruwath ona kamin paradinne na. malingata gahuwa thamai eth ohoma banina eka waradi![]()
අපිට ඕක ගෙදර ඉඳං කියන්න ලේසියි බං..එතන තියෙන පීඩනය එක්ක හිතල බලපන් මුල ටිකේ අල්ලගෙන හරි හිටියෙ නැත්නම් ඔය ලකුණු ටිකත් නෑ
කොච්චර හොද කණ්ඩායමක් උනත් කොච්චර මැච් දිනල තිබුනත් අවසන් තරගයක් දිනා ගන්න බැරි නම් එ කණ්ඩායම තමා ලෝකෙ ඉන්න දුර්වලම කණ්ඩායම

