අදත් Final එක කනවා...

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
d9033f3281b19781e52831a4a0398a10.jpg
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔව් මචං.. ඒක ලංකාවෙ ටීම් එක ඔප්පු කරේ මීට අවුරුදු ගාණකට කලින්.. ඒත් අපි හිතුවෙ අදවත් ඒක හරියයි කියලා.. නැහැ ඒක එහෙමම තමා.. ඉඳිරියටත් එහෙමයි.. බය නැතුව කියන්න පුළුවන්.. සල්ලි වියදම් කරගෙන ඕවා බලන්න යන කොල්ලො කෙල්ලොයි පව් බං..
    ඔව බන් දෙයියනෙ කියලා කොල්ලො බලන්න යමු කීවත් නොගිහින් හිටියෙ පූරුවේ වාසනාවකට නැත්තන් කනක් ඇහිලා ඉන්න හම්බෙන්නෙ නැ:lol:
     
    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    Mahela ge adupaduwa dekka, malingata ball nodi a welwe dilshan gatthanam hodai mokada west indes break wenne spren ballslata mama hitanne.anith warada tamai api ada play kala wediya hariyata test match akak play karanawa wage.over akata lakunu 3,4 , samahara over walata 2 .sangakara mahela aduma ball 6 aka lakuna gane 6 wath gehuwanam meta wada wenas wenna tibuna.mechachara pleasure akak ne batmanlata.may mata hituna de.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොච්චර හොද කණ්ඩායමක් උනත් කොච්චර මැච් දිනල තිබුනත් අවසන් තරගයක් දිනා ගන්න බැරි නම් එ කණ්ඩායම තමා ලෝකෙ ඉන්න දුර්වලම කණ්ඩායම

    සහතික ඇත්ත මචන්...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නැ බන් ඔය මොකවත් නෙවෙයි match එක විකුනුවෙ මග ලොකු slinga මා-ලිංග ආයෙ එකෙ දෙකක් නැ උගෙ මහලොකු යොකර, ඉන්ස්වින්ග්, ස්ලොව් බවුන්සර්, හැම ලබ්බම ipl වල විතරයි බලපන් ipl වල කවදාවත් උ ඔහොම කැමක් කන්නෙම නැ මෙකෙ මොකක්හරි හොරයක් තියනවා අනිත් එක තමා dilshan වගකීමක් තියන senier player කෙනෙක් සෙල්ලම් කරන්න ඔන විදිය ඔහොමද ඇඩෙනවා බන්

    Dilshan final eke out wechcha ekata nam banala wadak na machan
    uge karume e wage bowl ekak awe & stumps wala wadune,eka 90% unplayable machan
    block kalath loku chance ekak enawa nicked wela catch ekak yanna :/

    but Malinga slinga lokka gana nam katha karala wadak na,mala nondi ban 50+ runs for 4 overs OMFG tama :baffled: muwa dan wath team eken drop kalot hondai machan :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව බන් දෙයියනෙ කියලා කොල්ලො බලන්න යමු කීවත් නොගිහින් හිටියෙ පූරුවේ වාසනාවකට නැත්තන් කනක් ඇහිලා ඉන්න හම්බෙන්නෙ නැ:lol:
    සිරාවටම බං අද අපේ ඔෆිස් එකේ සෙට් එකම ගියා බොසත් එකක්.. උන් ගාණ වැඩියෙනුත් දීලා ටිකට් අරන් කාගෙන්ද..:lol: මටත් එකක් අරන් බොසා කාරයා.. මම බොයියක් දීලා නැවතුනා ලෙඩවෙලා කියලා.. දන්නවනේ මම අපේ පුත්‍රයන්ගෙ හැටි.. දැන් ඉතින් ආතල් එකක් දෙන්න ඉන්නෙ පොරවල් ටික එනකන්.. බලපං අන්තිමට අරුන් දැම්ම කින්ඩියට ආයෙම ලැජ්ජාව තියෙන එකෙක් මැච් එකක් බලන්න නම් යන්නෑ.. අනික වෙන රටක නම් කමක් නෑ.. අපේ රටටම ඇවිත්.. විලිම ලැජ්ජයි බං.. තූ විතරක්..:lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    Dilshan final eke out wechcha ekata nam banala wadak na machan
    uge karume e wage bowl ekak awe & stumps wala wadune,eka 90% unplayable machan
    block kalath loku chance ekak enawa nicked wela catch ekak yanna :/

    but Malinga slinga lokka gana nam katha karala wadak na,mala nondi ban 50+ runs for 4 overs OMFG tama :baffled: muwa dan wath team eken drop kalot hondai machan :frown:
    ඔව් දිල්ශාන්ට ලොකු වරදක් කියන්න බැ ඒකටත් එක්ක මා...........ලිංග තමා අද තරගයේ වීරයා 6ඒවා ගහන්න ගහන්න එතෙන්ටමයි දාන්නෙ normally 6ඒවා ගහන්න ටාගට් කරන්නෙ දුර්වලම පන්දු යවන්නනෙ එ කියන්නෙ මා..........ලිංග තමා දුර්වලම:baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිරාවටම බං අද අපේ ඔෆිස් එකේ සෙට් එකම ගියා බොසත් එකක්.. උන් ගාණ වැඩියෙනුත් දීලා ටිකට් අරන් කාගෙන්ද..:lol: මටත් එකක් අරන් බොසා කාරයා.. මම බොයියක් දීලා නැවතුනා ලෙඩවෙලා කියලා.. දන්නවනේ මම අපේ පුත්‍රයන්ගෙ හැටි.. දැන් ඉතින් ආතල් එකක් දෙන්න ඉන්නෙ පොරවල් ටික එනකන්.. බලපං අන්තිමට අරුන් දැම්ම කින්ඩියට ආයෙම ලැජ්ජාව තියෙන එකෙක් මැච් එකක් බලන්න නම් යන්නෑ.. අනික වෙන රටක නම් කමක් නෑ.. අපේ රටටම ඇවිත්.. විලිම ලැජ්ජයි බං.. තූ විතරක්..:lol:
    මැච් එක බලන්න ගියානම් මම Ground එකට පැනලා පස් කනවා ඔයි :lol::lol: නැත්තන් අර football match වල වගෙ රෙදි ගලෝලා හෙලුවෙන් දුවනවා වෙන මොනා කරන්නද බන්:lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මැච් එක බලන්න ගියානම් මම Ground එකට පැනලා පස් කනවා ඔයි :lol::lol: නැත්තන් අර football match වල වගෙ රෙදි ගලෝලා හෙලුවෙන් දුවනවා වෙන මොනා කරන්නද බන්:lol::lol:

    :(
     
    :lol::lol:

    ඔව් දිල්ශාන්ට ලොකු වරදක් කියන්න බැ ඒකටත් එක්ක මා...........ලිංග තමා අද තරගයේ වීරයා 6ඒවා ගහන්න ගහන්න එතෙන්ටමයි දාන්නෙ normally 6ඒවා ගහන්න ටාගට් කරන්නෙ දුර්වලම පන්දු යවන්නනෙ එ කියන්නෙ මා..........ලිංග තමා දුර්වලම:baffled:

    Linge tama anathai gu27i :baffled:

    මැච් එක බලන්න ගියානම් මම Ground එකට පැනලා පස් කනවා ඔයි :lol::lol: නැත්තන් අර football match වල වගෙ රෙදි ගලෝලා හෙලුවෙන් දුවනවා වෙන මොනා කරන්නද බන්:lol::lol:

    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැච් එක බලන්න ගියානම් මම Ground එකට පැනලා පස් කනවා ඔයි :lol::lol: නැත්තන් අර football match වල වගෙ රෙදි ගලෝලා හෙලුවෙන් දුවනවා වෙන මොනා කරන්නද බන්:lol::lol:
    :lol::lol::lol:
    මම දැක්කා ගාල්ලෙ ටවුන් එකේ පට්ට සයිස් තිරයක් ගහලා Projector එකකින් පෙන්නනවා මැච් එක.. එතනත් පට්ට සෙනගක් හිටියා.. සිරවාටම පව් බං.. මම වෙලාවට ගියේ නැත්තෙ.. මට ඔය වගේ සීන් උනාම එක එක ඒවා මතක් වෙලා හයියෙන් හිනායනවා බං.. අපේ එවුන් පැරදුනාම මට මහ හයියෙන් හිනාගියොත් ඔක්කොම එකතුවෙලා මට කෙලියි එතන ඉන්න.. මම දැක්කා නළු නිළියො බර සෙට් එකක් ගිහින් ඉන්නවා.. පව් ඈ..:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :lol::lol::lol:
    මම දැක්කා ගාල්ලෙ ටවුන් එකේ පට්ට සයිස් තිරයක් ගහලා Projector එකකින් පෙන්නනවා මැච් එක.. එතනත් පට්ට සෙනගක් හිටියා.. සිරවාටම පව් බං.. මම වෙලාවට ගියේ නැත්තෙ.. මට ඔය වගේ සීන් උනාම එක එක ඒවා මතක් වෙලා හයියෙන් හිනායනවා බං.. අපේ එවුන් පැරදුනාම මට මහ හයියෙන් හිනාගියොත් ඔක්කොම එකතුවෙලා මට කෙලියි එතන ඉන්න.. මම දැක්කා නළු නිළියො බර සෙට් එකක් ගිහින් ඉන්නවා.. පව් ඈ..:(
    ඔව් බන් නිලියො සෙට් එකක් හිටිය අම්මපා කටවල් රතු කරල කියන්නෙ නිකන් මිනි මස් කාලා වගෙ:lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :lol::lol::lol:
    මම දැක්කා ගාල්ලෙ ටවුන් එකේ පට්ට සයිස් තිරයක් ගහලා Projector එකකින් පෙන්නනවා මැච් එක.. එතනත් පට්ට සෙනගක් හිටියා.. සිරවාටම පව් බං.. මම වෙලාවට ගියේ නැත්තෙ.. මට ඔය වගේ සීන් උනාම එක එක ඒවා මතක් වෙලා හයියෙන් හිනායනවා බං.. අපේ එවුන් පැරදුනාම මට මහ හයියෙන් හිනාගියොත් ඔක්කොම එකතුවෙලා මට කෙලියි එතන ඉන්න.. මම දැක්කා නළු නිළියො බර සෙට් එකක් ගිහින් ඉන්නවා.. පව් ඈ..:(

    :lol::lol::lol::lol:

    Rs.275 ticket eka Rs.8000 ta aran balanna giye kattiya