ඔව බන් දෙයියනෙ කියලා කොල්ලො බලන්න යමු කීවත් නොගිහින් හිටියෙ පූරුවේ වාසනාවකට නැත්තන් කනක් ඇහිලා ඉන්න හම්බෙන්නෙ නැඔව් මචං.. ඒක ලංකාවෙ ටීම් එක ඔප්පු කරේ මීට අවුරුදු ගාණකට කලින්.. ඒත් අපි හිතුවෙ අදවත් ඒක හරියයි කියලා.. නැහැ ඒක එහෙමම තමා.. ඉඳිරියටත් එහෙමයි.. බය නැතුව කියන්න පුළුවන්.. සල්ලි වියදම් කරගෙන ඕවා බලන්න යන කොල්ලො කෙල්ලොයි පව් බං..

කොච්චර හොද කණ්ඩායමක් උනත් කොච්චර මැච් දිනල තිබුනත් අවසන් තරගයක් දිනා ගන්න බැරි නම් එ කණ්ඩායම තමා ලෝකෙ ඉන්න දුර්වලම කණ්ඩායම
නැ බන් ඔය මොකවත් නෙවෙයි match එක විකුනුවෙ මග ලොකු slinga මා-ලිංග ආයෙ එකෙ දෙකක් නැ උගෙ මහලොකු යොකර, ඉන්ස්වින්ග්, ස්ලොව් බවුන්සර්, හැම ලබ්බම ipl වල විතරයි බලපන් ipl වල කවදාවත් උ ඔහොම කැමක් කන්නෙම නැ මෙකෙ මොකක්හරි හොරයක් තියනවා අනිත් එක තමා dilshan වගකීමක් තියන senier player කෙනෙක් සෙල්ලම් කරන්න ඔන විදිය ඔහොමද ඇඩෙනවා බන්
muwa dan wath team eken drop kalot hondai machan 
ඔව බන් දෙයියනෙ කියලා කොල්ලො බලන්න යමු කීවත් නොගිහින් හිටියෙ පූරුවේ වාසනාවකට නැත්තන් කනක් ඇහිලා ඉන්න හම්බෙන්නෙ නැ![]()
මටත් එකක් අරන් බොසා කාරයා.. මම බොයියක් දීලා නැවතුනා ලෙඩවෙලා කියලා.. දන්නවනේ මම අපේ පුත්රයන්ගෙ හැටි.. දැන් ඉතින් ආතල් එකක් දෙන්න ඉන්නෙ පොරවල් ටික එනකන්.. බලපං අන්තිමට අරුන් දැම්ම කින්ඩියට ආයෙම ලැජ්ජාව තියෙන එකෙක් මැච් එකක් බලන්න නම් යන්නෑ.. අනික වෙන රටක නම් කමක් නෑ.. අපේ රටටම ඇවිත්.. විලිම ලැජ්ජයි බං.. තූ විතරක්..
ඔව් දිල්ශාන්ට ලොකු වරදක් කියන්න බැ ඒකටත් එක්ක මා...........ලිංග තමා අද තරගයේ වීරයා 6ඒවා ගහන්න ගහන්න එතෙන්ටමයි දාන්නෙ normally 6ඒවා ගහන්න ටාගට් කරන්නෙ දුර්වලම පන්දු යවන්නනෙ එ කියන්නෙ මා..........ලිංග තමා දුර්වලම
Dilshan final eke out wechcha ekata nam banala wadak na machan
uge karume e wage bowl ekak awe & stumps wala wadune,eka 90% unplayable machan
block kalath loku chance ekak enawa nicked wela catch ekak yanna :/
but Malinga slinga lokka gana nam katha karala wadak na,mala nondi ban 50+ runs for 4 overs OMFG tamamuwa dan wath team eken drop kalot hondai machan
![]()

මැච් එක බලන්න ගියානම් මම Ground එකට පැනලා පස් කනවා ඔයිසිරාවටම බං අද අපේ ඔෆිස් එකේ සෙට් එකම ගියා බොසත් එකක්.. උන් ගාණ වැඩියෙනුත් දීලා ටිකට් අරන් කාගෙන්ද..මටත් එකක් අරන් බොසා කාරයා.. මම බොයියක් දීලා නැවතුනා ලෙඩවෙලා කියලා.. දන්නවනේ මම අපේ පුත්රයන්ගෙ හැටි.. දැන් ඉතින් ආතල් එකක් දෙන්න ඉන්නෙ පොරවල් ටික එනකන්.. බලපං අන්තිමට අරුන් දැම්ම කින්ඩියට ආයෙම ලැජ්ජාව තියෙන එකෙක් මැච් එකක් බලන්න නම් යන්නෑ.. අනික වෙන රටක නම් කමක් නෑ.. අපේ රටටම ඇවිත්.. විලිම ලැජ්ජයි බං.. තූ විතරක්..

නැත්තන් අර football match වල වගෙ රෙදි ගලෝලා හෙලුවෙන් දුවනවා වෙන මොනා කරන්නද බන්

මැච් එක බලන්න ගියානම් මම Ground එකට පැනලා පස් කනවා ඔයිනැත්තන් අර football match වල වගෙ රෙදි ගලෝලා හෙලුවෙන් දුවනවා වෙන මොනා කරන්නද බන්
![]()

සිරාවටම බං අද අපේ ඔෆිස් එකේ සෙට් එකම ගියා බොසත් එකක්.. උන් ගාණ වැඩියෙනුත් දීලා ටිකට් අරන් කාගෙන්ද..මටත් එකක් අරන් බොසා කාරයා.. මම බොයියක් දීලා නැවතුනා ලෙඩවෙලා කියලා.. දන්නවනේ මම අපේ පුත්රයන්ගෙ හැටි.. දැන් ඉතින් ආතල් එකක් දෙන්න ඉන්නෙ පොරවල් ටික එනකන්.. බලපං අන්තිමට අරුන් දැම්ම කින්ඩියට ආයෙම ලැජ්ජාව තියෙන එකෙක් මැච් එකක් බලන්න නම් යන්නෑ.. අනික වෙන රටක නම් කමක් නෑ.. අපේ රටටම ඇවිත්.. විලිම ලැජ්ජයි බං.. තූ විතරක්..


ඔව් දිල්ශාන්ට ලොකු වරදක් කියන්න බැ ඒකටත් එක්ක මා...........ලිංග තමා අද තරගයේ වීරයා 6ඒවා ගහන්න ගහන්න එතෙන්ටමයි දාන්නෙ normally 6ඒවා ගහන්න ටාගට් කරන්නෙ දුර්වලම පන්දු යවන්නනෙ එ කියන්නෙ මා..........ලිංග තමා දුර්වලම![]()

මැච් එක බලන්න ගියානම් මම Ground එකට පැනලා පස් කනවා ඔයිනැත්තන් අර football match වල වගෙ රෙදි ගලෝලා හෙලුවෙන් දුවනවා වෙන මොනා කරන්නද බන්
![]()

මැච් එක බලන්න ගියානම් මම Ground එකට පැනලා පස් කනවා ඔයිනැත්තන් අර football match වල වගෙ රෙදි ගලෝලා හෙලුවෙන් දුවනවා වෙන මොනා කරන්නද බන්
![]()




ඔව් බන් නිලියො සෙට් එකක් හිටිය අම්මපා කටවල් රතු කරල කියන්නෙ නිකන් මිනි මස් කාලා වගෙ
මම දැක්කා ගාල්ලෙ ටවුන් එකේ පට්ට සයිස් තිරයක් ගහලා Projector එකකින් පෙන්නනවා මැච් එක.. එතනත් පට්ට සෙනගක් හිටියා.. සිරවාටම පව් බං.. මම වෙලාවට ගියේ නැත්තෙ.. මට ඔය වගේ සීන් උනාම එක එක ඒවා මතක් වෙලා හයියෙන් හිනායනවා බං.. අපේ එවුන් පැරදුනාම මට මහ හයියෙන් හිනාගියොත් ඔක්කොම එකතුවෙලා මට කෙලියි එතන ඉන්න.. මම දැක්කා නළු නිළියො බර සෙට් එකක් ගිහින් ඉන්නවා.. පව් ඈ..

මම දැක්කා ගාල්ලෙ ටවුන් එකේ පට්ට සයිස් තිරයක් ගහලා Projector එකකින් පෙන්නනවා මැච් එක.. එතනත් පට්ට සෙනගක් හිටියා.. සිරවාටම පව් බං.. මම වෙලාවට ගියේ නැත්තෙ.. මට ඔය වගේ සීන් උනාම එක එක ඒවා මතක් වෙලා හයියෙන් හිනායනවා බං.. අපේ එවුන් පැරදුනාම මට මහ හයියෙන් හිනාගියොත් ඔක්කොම එකතුවෙලා මට කෙලියි එතන ඉන්න.. මම දැක්කා නළු නිළියො බර සෙට් එකක් ගිහින් ඉන්නවා.. පව් ඈ..



