අදිකරනය ගූ හතයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අදිකරනය ගූ හතයි

    මේ වගේ ජෝක් අදිකරන වෙන රටවලත් තියෙනවද? රංජා වගේ ජූනියර් පොලිටික් කරපු එකෙක් මෙහම බලපෑම් කරනවනම් මහින්ද ගෝටාලා කොහොම මේවා කොරනවා ඇතිද? මේ වගේ ආන්ඩු සහ අදිකරන තව දුරටත් ඕනද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ වගේ ජෝක් අදිකරන වෙන රටවලත් තියෙනවද? රංජා වගේ ජූනියර් පොලිටික් කරපු එකෙක් මෙහම බලපෑම් කරනවනම් රනිල් ල මංගලලා කොහොම මේවා කරන්නඇතිද? මේ වගේ ආන්ඩු නැති එකමයි හොඳ...

    :P