elabump
elabump good luck
ado sorry bunmama neme tag danme..
T'shirt kalisam kaloth kiyanna.
![]()


. ela ubata kiyannamthanksbump
ela thanks machanHoda thread ekak.. hebei oyata mulinma hoda high quality pictures tikak danna.. minisunge hith dinaganne puluwan eken.. mama unath![]()



danata nam 3yrs ewa naha. kalama kiyannamwayasa aurudu 3ka duwekta hariyana dresses monada thiyenne
kohomada ganna puluwan
shop eka thiyenne koheda
pm me![]()
elabump
elabump
elabump wewa
elabump
email kala machanPM me the photos with price macan..
[email protected]
elabump
elabump & congo...
elabump
elabump
ela ela


Kaduwela machanuba kheda machan
elaBest of luck bro!
elaElakiri bumpiyakkk![]()
mula ewa mama ain kala machan. ewa dan karanna nathi hinda. thread eka update karanna bari eka thamai awladan photo links expire wela machan.update karanna..
thanksbump
pm kala machanape kadetath ledis itam tikak ganna one.ube han phone nambare denavada
gents tshirts nam naha machanplain t shirt thiyenawada ban with collar ? white & black
thanksB
U
M
P
thanksela ela
thanksbump
hoda pahara t shirts nadda.photos dapanවිල්සන් මාමා;16153526 said:
පොඩි business එකක් පටන් ගන්න හිතුවා
අපෙ ගෙදෙර පොඩි garment එකක් තියෙනවා.
කරන්නෙනම් නම් අපේ අම්මයි තාත්තයි
අපි හුගක් කරන්නේ ලොකු garments වලින් sub ගන්න එකයි
එත් මේ අවුරුද්දේ අපිම කඩවල් වලට දාන්න තමයි ඉන්නේ
දනටමත් අපි කඩවල් තුනකට බඩු දනවා
හුගක්ම කරන්නේ නම් ladies items තම්යි
පිරිමි ලමයින්ගේ අදුමුත් ටිකක් විතර කරනවා.
මම මෙ ත්‍රෙඩ් එකෙ විකුනන්න තියෙන එවා දන්නම්
කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.
තොග තමයි මචන්ලා දෙන්නෙ. එ කිව්වෙ අඩුම තරමෙ 6ක්වත් එක පාර ගන්න ඔනේ
ඔනෙනම් 50-100 ක වගේ order එකක් වුනත් කරන්න පුලුවන්. 100කට වගේ වැඩිනම් සතියක්වත් යනවා. ඒත් හදිස්සි නම් ඊට කලින් ඉක්මනට දෙන්න බලන්නම්
![]()
![]()
කැමරාවනම් පොඩ්ඩක් විතර අවුල්
මේ නයිට් ඩ්‍රෙස් වල රෙද්ද Full cotton. තොග මිල 200/=.
(මේක තමයි අන්තිම ගාන)
පිට කොටුවේ කෑලි වගේ කියලා හිතන්න එපා.හොද quality . ඔනෙම කඩේකට දන්න පුලුවන්.
මීට අමතරව කියුලට්, වීස් කෝස් නයිටි, හවුස් කෝට්, පිරිමි අයගේ ගෙදෙට්ට අදින කොට කලිසම් වගෙ තියෙනවා.
මම ඉතුරු එවගේ photos ගනන් එක්කෙම හෙට දන්නම්.
කැමති කෙනෙක් ඉන්නවනම් පී.එම් එකක් දාලා විස්තර අහන්න.
නැත්තම් 0112537564 ට කෝල් එකක් දෙන්න.
කෑෂ් වලට තමයි දෙන්නේ
කැමැති කෙනෙක් ඉන්නවනම් කියන්න
කඩුවෙල මචන් ඉන්නෙ. දැනට නම් ගෙනල්ලා දෙන්න විදියක් නැහැ
අපේ ගෙදෙරට ඇවිල්ලා තමයි ගන්න වෙන්නෙ
ඔනෙනම් කෝල් එකක් දෙන්න
මේ ත්‍රෙඩ් එක update කරන්නම්
බම්ප් එකක් දගෙන පලයල්ලා