අදුරනවද බලන්ට...!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,801
    13,671
    113
    කෙහෙල්වට්ඨේ ලැවරිය විකුනපු මුඩුක්කු කොල්ලා වෙච්ච ප්‍රේමදාස ට ජනපති වෙන්න පුළුවන් නම් ඕව මොනවද බන්

    එහම බෑ
    මුගේ මහගෙවල් තියෙන පෑත්තට ගිහින් නැතිව ඇති නේද ?
    කෙහෙල් වත්ත හොදයි.
    දැන් නම් ගෙවල් ලොකුවට හදලා වටේම හිටියේ මුගේ නදයෝන්ගෙන් ඉඩන් ටික අයිතිකරගෙන. එත් තාම පරණ නෂ්ටාවශේෂ තියෙනවා
    ලැවරිය විකුණලා නෙමයි කක්කුස්සි හෝදලා හරි කමක් නැ සදරන විදිහට ජිවත් වෙච්ච එවුන් පාර්ලිමේන්තු ගියාට. මුන් වගේ එවුන් කන්න දීපු ඇතත් හපාකාලා කාපු පතේ පහරලත් යන එවුන්