අදුශ්‍යමාන බලවේග

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ මගේ අත් දැකීමක්. ඔය අදුශ්‍යමාන බලවේග ගැන මගේ විශ්වාසායක් තිබ්බෙ නෑ. හැබැයි එක හාමුදුරු කෙනෙක් නිසා විශ්වාස කරන්න වුනා. ඒ හාමුදුරුවො යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්න කෙනෙක්. මම ඔය හාමුදුරුවො එක්ක ඔය ශරීර ගල් කරන හැටි පොල් කරකවන හැටි කනප්පු ඇවිද්දන හැටි ගැන ඔහොම විස්තර කලම හාමුදුරුවො කනප්පුවක් ගෙනැල්ලම අපිට පෙන්නුවා. හාමුදුරුවො කිව්වා ඔය කනප්පු ඇවිද්දන එක පට්ටම පට්ටපල් බොරුවක් කියලා.

    මොනා හරි බලයකින් කනප්පුවක් ඇවිද්ද වනවා නම් මිනිස්සු දෙන්නෙක් අල්ලන්න ඕන නෑ කිව්ව කනප්පුව. කනප්පුවට ඔච්චර වැඩක් කරන්න පුලුවන් නම් කනප්පුවට තනියම යන්න කියන්න කිව්වා. එහෙම කනප්පු ඇවිද්දලා පෙන්නන කෙනෙක් ඉන්නව නම් ඔය වගේ දේවල් විශ්වාස කරන්න තිබ්බා. පොල් කරකවන ඒවත් බිත්තර කේස්නුත් එහෙමයි.. හැබැයි මෙහෙමයි

    නොපෙනෙන බලවේග අදුශ්‍යමාන බලවේග මේ ලෝකෙ තියෙනවා.. ඒවා ග්‍රහනය කරගන්න පුලුවන් ක්‍රම තියෙනවා. නමුත් බහුතරය ග්‍රහනය කරගන්න එක ගැන කරන්නෙ බොරු මවාපෑමක්. නොපෙනෙන බලවේග වලට අපිට අපේ මනසට යම්කිසි බලපෑමක් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් ඔය ඊයෙ වැඩ සටහනේ පෙන්නුව විදියට තමන් දන්න එකම සාස්ත්‍රයෙන් කරන්න පුලුවන් එකම දේ බිත්තර බිදින එක සහ පොල් කරකවන එක නම් එතන ඉතින් තනිකරම විහිලුවක්.

    මගේ අවසන් මතය අනුව නොපෙනෙන බලවේග නෑ කියන්නෙ නෑ. තියෙනවා. ඒවට පුලුවන් අපේ ජීවිත වලට බලපෑම් කරන්න.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඊයේ ජාතික රුපවාහිනිය බැලුවද ?අදෘශ්‍යමාන බලවේග ගැන කතා කරේ!ඊකට ආපු ගෑනු මනුස්සක් පච හලලා පට්ට ආතල් එකක් දුන්න!:lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    oya mona huttawal tibbat natat wedak nane ape loketa prayojanayak nattan. Lankawe economy eka kadan watunama oya eka adrusyamana balawega ekakwat udawwata awada. Na. Tiyena boutika loke labbawal walinma tamai solution eka hoyanna une. Mama kiyanne owa karana unta saha owata salli dila yana unta yanna dunnata kamak na, lankawe kattadiyange horakan walata wada loku prashna tiyenawa
     
    the truth is out there GIF
     
    • Like
    Reactions: kinkon

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    oya mona huttawal tibbat natat wedak nane ape loketa prayojanayak nattan. Lankawe economy eka kadan watunama oya eka adrusyamana balawega ekakwat udawwata awada. Na. Tiyena boutika loke labbawal walinma tamai solution eka hoyanna une. Mama kiyanne owa karana unta saha owata salli dila yana unta yanna dunnata kamak na, lankawe kattadiyange horakan walata wada loku prashna tiyenawa
    Agree with you !

    එකම ගැටලුව තියෙන්නෙ ඔය නොපෙනෙන බලවේග වලින් වැඩ ගන්න කිසිම කෙනෙක් අභියෝග බාරගන්න කැමති නැති එක නෙ
    ------ Post added on Aug 12, 2022 at 4:43 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,494
    113
    Owa tibba ban indiaweth.gagawal udin awidinna puluwan aya hitiya.buduhanduruwo kivva satha 5k dila bottuwen gagen ehata yanna kiyala.wature awidinna miniha awurudu 30k train wela.oya occult kiyala ekak tiyenawa.eka eka prana use karala tama weda ganne.

    Man gawa surayak tiyenawa eka dapu gaman kakul deka rath wenawa gini godak gahala wage.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    ඔයලා නොපෙනෙන බලවේග පිටිපස්සෙ යන එක නවත්තලා ජනතාවගේ බලවේගෙ පිටිපස්සෙන් ගිහින් ජනාදිපති වෙච්ච රනිල් වගේ වෙන්න
    Screenshot_20210116-120451.jpg

    අපි නිසා හැබැයි
     
    • Haha
    Reactions: Tanto

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔව් බං, මිනිස්සු ඕක පිළිගන්නෙ නැහැනෙ.
    මගෙත් දේවාලයක් තියෙනව.
    යක්ෂාවේශ වෙච්ච කාන්තාවෝ මම සනීප කරල දෙනවා නොමිලේම!
    මගෙ ශුක්‍ර ධාතුව ඒ කාන්තාවගේ ඇඟ තුළට ගියහම ඒකෙ බලයෙන් යක්ෂයා පලා යනව.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Up