මේ මගේ අත් දැකීමක්. ඔය අදුශ්‍යමාන බලවේග ගැන මගේ විශ්වාසායක් තිබ්බෙ නෑ. හැබැයි එක හාමුදුරු කෙනෙක් නිසා විශ්වාස කරන්න වුනා. ඒ හාමුදුරුවො යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්න කෙනෙක්. මම ඔය හාමුදුරුවො එක්ක ඔය ශරීර ගල් කරන හැටි පොල් කරකවන හැටි කනප්පු ඇවිද්දන හැටි ගැන ඔහොම විස්තර කලම හාමුදුරුවො කනප්පුවක් ගෙනැල්ලම අපිට පෙන්නුවා. හාමුදුරුවො කිව්වා ඔය කනප්පු ඇවිද්දන එක පට්ටම පට්ටපල් බොරුවක් කියලා.
මොනා හරි බලයකින් කනප්පුවක් ඇවිද්ද වනවා නම් මිනිස්සු දෙන්නෙක් අල්ලන්න ඕන නෑ කිව්ව කනප්පුව. කනප්පුවට ඔච්චර වැඩක් කරන්න පුලුවන් නම් කනප්පුවට තනියම යන්න කියන්න කිව්වා. එහෙම කනප්පු ඇවිද්දලා පෙන්නන කෙනෙක් ඉන්නව නම් ඔය වගේ දේවල් විශ්වාස කරන්න තිබ්බා. පොල් කරකවන ඒවත් බිත්තර කේස්නුත් එහෙමයි.. හැබැයි මෙහෙමයි
නොපෙනෙන බලවේග අදුශ්‍යමාන බලවේග මේ ලෝකෙ තියෙනවා.. ඒවා ග්‍රහනය කරගන්න පුලුවන් ක්‍රම තියෙනවා. නමුත් බහුතරය ග්‍රහනය කරගන්න එක ගැන කරන්නෙ බොරු මවාපෑමක්. නොපෙනෙන බලවේග වලට අපිට අපේ මනසට යම්කිසි බලපෑමක් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් ඔය ඊයෙ වැඩ සටහනේ පෙන්නුව විදියට තමන් දන්න එකම සාස්ත්‍රයෙන් කරන්න පුලුවන් එකම දේ බිත්තර බිදින එක සහ පොල් කරකවන එක නම් එතන ඉතින් තනිකරම විහිලුවක්.
මගේ අවසන් මතය අනුව නොපෙනෙන බලවේග නෑ කියන්නෙ නෑ. තියෙනවා. ඒවට පුලුවන් අපේ ජීවිත වලට බලපෑම් කරන්න.