අද අපේ තාත්තගෙ උපන්දිනේ

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තාත්තට වයස කීයද? ගොඩක් වයසක කෙනෙක්නම් වැඩිය බොන්න දෙන්න එපා. අපේ තාත්තා ඉස්සර ටිකක් බිව්වා දැන් බොන්නෙම නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • තාත්තට වයස කීයද? ගොඩක් වයසක කෙනෙක්නම් වැඩිය බොන්න දෙන්න එපා. අපේ තාත්තා ඉස්සර ටිකක් බිව්වා දැන් බොන්නෙම නැහැ.
    නෑ නෑ දවස ගානෙම ගෙනත් දෙන්නෙ නෑ මචං
    වැඩිය බිව්වොත් අපිටමයි කරදරේ :)
     
    • Like
    Reactions: EKGuest