බොන එක නම් ඉතින් පුද්ගලය අනුව තමයි...
උබ නම් බොන්න එපා....![]()
ඒකට ලිම්ට් එකකට බීපං..
බීල බීල පෙරේතකමට බෝතලේ කටත් ලෙවකන මල පෙරේතයෙක් නොවි..
එක අතකට උඹ වගේ පිස්සු හුත්තෙක් නං අරක්කු නොබී ඉන්න එකමයි හොද..
බීල උඹ ඒලගට ත්‍රෙඩ් එකක් දායි මචං අරක්කු ගිලින්න හරි අමාරුයි නේ කටට පුනීලයක් දාල උගුරටම හලාගත්තොත් වැඩේ ලේසිද කියල..
ඒ තරං මිනිහා උඹ..
මගෙත් හිත දුර්වලයි. අනිව මටත් කන්ට්‍රෝල් නැතුව යන්ඩ පුලුවන්

එකෙක් බයිට් අරන්දෙන්නම් කියයි, තව එකෙක් සෝඩයි/ බෝතලෙයි උගේ ගානේ කියයි, උබට රසම රස ලෝකයක් මවලා පෙන්නයි
හැමදේම නැති කරගෙන අනාත වෙලා 

ඒත් ටික කලක් යද්දී උගේ ජිවිතේ එන්න එන්නම වැලේ වැල් නැතිවෙද්දී අනික් බොක්කේ සශෝදරයෝ ටික හෙමින් හෙමින් ශේප් වෙනව අරුව හලනවා
ජිවිතේ කලකිරෙන මතකයක් ඇත්නම් ඇත්තේ මගේ හොදම යාළුවා කියන එකාට වුනු දේ විතරයි
තාත්තගේ දිහා බලාගෙන මමත් බොන්න පුරුදු වුනානම් මගේ ජිවිතේනම් ලෙසටම කෙලවගත්ත එකෙක් 
