අද ආව E-Bay අයිටම්ස්
මේවා ටිකක් පරක්කු වේවි තිබිලා අද තමා ගෙදරටම ආවේ.
ඇත්තටම අද මම මෙහම ගෙන්නුවට මම E-Bay ගැන මූලික දැනුම ලබා ගත්තේනම් එවාගේම ගොඩාක් අන්තර්ජාලය ඉගෙන ගත්තෙත් මේ අපේ එලකිරිය හරහාම තමයි. එකට එලකිරියට මගේ අවංක ප්රණාමය
එලකිරියට ජයවේවා

Last edited: