අද ආව E-Bay අයිටම්ස්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අද ආව E-Bay අයිටම්ස්

    මේවා ටිකක් පරක්කු වේවි තිබිලා අද තමා ගෙදරටම ආවේ.

    xhy2.jpg

    ඇත්තටම අද මම මෙහම ගෙන්නුවට මම E-Bay ගැන මූලික දැනුම ලබා ගත්තේනම් එවාගේම ගොඩාක් අන්තර්ජාලය ඉගෙන ගත්තෙත් මේ අපේ එලකිරිය හරහාම තමයි. එකට එලකිරියට මගේ අවංක ප්‍රණාමය

    එලකිරියට ජයවේවා
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ara cleaner ekak nam melo rahak na bun lankawe onatharam tiynawa hena aduwata . ara alarm eka khamda math ganna inne
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔය bluetooth Earphone එකෙන් හෙමිහිට කතා කරන ඒවා එහෙම ඇහෙනවද ? මම කියන්නේ අපි කතා කරන ඒවා අනිත් කෙනාට. :oo:
    තව පැහැදිලි කරලා කියනවනම්. ගෙදරට හොරෙන් මල් කැඩීමට සුදුසුද? ;):P
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ara cleaner ekak nam melo rahak na bun lankawe onatharam tiynawa hena aduwata . ara alarm eka khamda math ganna inne

    වැකියුම් එකනම් මෙලොම රහක් නෑ තමයි
    එලාම් එකනම් පට්ට පහර
    ඩිස්ප්ලේ එක පිරෙන්න ලයිට් එක තියෙනව
    හයිට් එකත් ගාණ
    මේ සෙලර්ගේ ෂීපින් අනික් උන්ට වඩා ඉක්මන් වගේ බන්ස්
    http://www.ebay.com/itm/370153110910?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    වැකියුම් එකනම් මෙලොම රහක් නෑ තමයි
    එලාම් එකනම් පට්ට පහර
    ඩිස්ප්ලේ එක පිරෙන්න ලයිට් එක තියෙනව
    හයිට් එකත් ගාණ
    මේ සෙලර්ගේ ෂීපින් අනික් උන්ට වඩා ඉක්මන් වගේ බන්ස්
    http://www.ebay.com/itm/370153110910?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    :cool:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය bluetooth Earphone එකෙන් හෙමිහිට කතා කරන ඒවා එහෙම ඇහෙනවද ? මම කියන්නේ අපි කතා කරන ඒවා අනිත් කෙනාට. :oo:
    තව පැහැදිලි කරලා කියනවනම්. ගෙදරට හොරෙන් මල් කදිමට සුදුසුද? ;):P

    හොදට ඇහෙනවා
    6-8 මිටර් දුරක් පට්ටම කොලිටි.ඉට පස්සේනම් සිග්නල් අඩුයි
    එවගේම නොකියා සහ සියලම චයිනිස් අයිටම් වලට මියුසික් හිටන් සපෝට් කරනවා. හැබැයි සෝනි හෝ සෝනි එරික්සන් නම් කොල් විතරයි සපෝට් කරන්නේ
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හොදට ඇහෙනවා
    6-8 මිටර් දුරක් පට්ටම කොලිටි.ඉට පස්සේනම් සිග්නල් අඩුයි
    එවගේම නොකියා සහ සියලම චයිනිස් අයිටම් වලට මියුසික් හිටන් සපෝට් කරනවා. හැබැයි සෝනි හෝ සෝනි එරික්සන් නම් කොල් විතරයි සපෝට් කරන්නේ

    thanx reply කරාට මම හැබැයි ඇහුවේ Bluetooth range එක ගැන නෙමෙයි. mic sensitivity (හරිද මන්ද කිවුවා) එක ගැන. හිමිහිට කතා කරන ඒවා එහා පැත්තේ එකාට අවුලක් නැතුව ඇහෙනවද කියන එක. නැත්තන් ටිකක් හයියෙන් කතා කරන්න ඕනෙද ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    thanx reply කරාට මම හැබැයි ඇහුවේ Bluetooth range එක ගැන නෙමෙයි. mic sensitivity (හරිද මන්ද කිවුවා) එක ගැන. හිමිහිට කතා කරන ඒවා එහා පැත්තේ එකාට අවුලක් නැතුව ඇහෙනවද කියන එක. නැත්තන් ටිකක් හයියෙන් කතා කරන්න ඕනෙද ?

    මෙහෙමයි මචා
    අපි සමාන්‍ය කතාකරන ශබ්දෙන් කියවනවානම් එහා පැත්තේ එකාට පට්ටෙටම ඇහෙනවා
    කෑ ගහන්න දෙයක් නම් අත්තෙම නෑ
    එත් උඹ අසාමාන්‍ය අකාරයෙන් සද්දේ අඩු කරලා කතා කිරිම ගැන අදහස් කරනවා නම් එ ගැන අයිඩියා එකක් නෑ බ්‍රදර්. ( මල් සබ්ජෙක්ට් එක අනුව මම හිතනවා උඹ අදහස් කලේ වඩාත් අඩු ශබ්දයක් ගැන කියලා)

    මම මේක ගත්තේ බයික් එකේ යද්දි කතා කරන හාල් පාරුවන්න තැන තැන බයික් එක නවත්ත නවත්ත ආන්සර් කරන්න බැරි නිසා
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මේවා ටිකක් පරක්කු වේවි තිබිලා අද තමා ගෙදරටම ආවේ.

    xhy2.jpg

    ඇත්තටම අද මම මෙහම ගෙන්නුවට මම E-Bay ගැන මූලික දැනුම ලබා ගත්තේනම් එවාගේම ගොඩාක් අන්තර්ජාලය ඉගෙන ගත්තෙත් මේ අපේ එලකිරිය හරහාම තමයි. එකට එලකිරියට මගේ අවංක ප්‍රණාමය

    එලකිරියට ජයවේවා
    table clock eke welawa wediyen yanawada?eka danennema na wage..eth wena ekk ekka chek kalama danenawa....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ක්ලීනර් එක නම් හොඳයි මොකෙකුට හරි දමල ගහන්න වගේ දේකට, ඒ ඇරෙන්න කිසි වැඩක් ඇති මගුලක් නෙමෙයි ඕක නම්. අපරාදේ සල්ලි