.......අද උදේ බලද්දි මගේ මෙහෙම වෙලානෙ බං.......

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Try plugging an external monitor on your lappy and see if you still get the lines
    if so problem with ur graphic card, if not LCD panel kohomada mage tikiri mole :D
     
    • Like
    Reactions: thanujaka

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :D මේක M200/205 හෝ M300/305 නැත්නම් A Series එකේ එකක්..... බෝඩ් කේස් තමා බොහෝ විට..... සමහරවිට සර්විස් එකක් දැම්මහමත් හරි යනවා..... :yes:

    Ext Monitor එකකට ගහලා බැලුවද....??
     
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • :D මේක M200/205 හෝ M300/305 නැත්නම් A Series එකේ එකක්..... බෝඩ් කේස් තමා බොහෝ විට..... සමහරවිට සර්විස් එකක් දැම්මහමත් හරි යනවා..... :yes:

    Ext Monitor එකකට ගහලා බැලුවද....??

    satellite A200-1Al
    na machan....mage laga cabel ekak na...thawa poddakin genawa...............!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    satellite A200-1Al
    na machan....mage laga cabel ekak na...thawa poddakin genawa...............!!!!

    :shocked: විශේෂ කේබල් එකක් ඕනා නෑ..... ඩෙස්ක්ටොප් එකේ මොනිටර් එකේ කේබලේ ඕකට ගහන්න පුලුවන් නේ බං....??
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    උඹේ ලැපේ මොනිටරයට සිග්නල් යන රිබන් එක ලූස් වෙලා වගේ. එහෙම නම් ගොඩින් බෙරගන්න පුලුවන් වෙයි. හොඳ ඉලෙක්ට්‍රොනික් රෙපයාර් තැනකට දීපන්.
     
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • උඹේ ලැපේ මොනිටරයට සිග්නල් යන රිබන් එක ලූස් වෙලා වගේ. එහෙම නම් ගොඩින් බෙරගන්න පුලුවන් වෙයි. හොඳ ඉලෙක්ට්‍රොනික් රෙපයාර් තැනකට දීපන්.

    na machan....wena moniter ekakata gahuwa....graphic scene eka.............!!!!
     
    • Like
    Reactions: ColdBreath

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    machan mageth toshiba ekak thiyenawa eka machan hiti gaman blod wela screen eka gahi gahi thiyenawa ai danne nha neda danna kenek innawanam kiyannako plz
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හුටා මොකෝ බන් ඒ :eek:
    මොකක් හරි බුරුල් වෙලා වත්ද
    කියල තියෙනවා වගේ වෙන ස්ක්‍රීන් එකකට ගහල බලපන්
    එකේ වැඩනම් ලැප් ස්ක්‍රීන් එකේ අවුලක් නැත්නම් ඇතුලේ ග්‍රැෆික් අවුලක්

    ද රැම් සින් එකක්ද බලපන්