Try plugging an external monitor on your lappy and see if you still get the lines
if so problem with ur graphic card, if not LCD panel kohomada mage tikiri mole![]()
මේක M200/205 හෝ M300/305 නැත්නම් A Series එකේ එකක්..... බෝඩ් කේස් තමා බොහෝ විට..... සමහරවිට සර්විස් එකක් දැම්මහමත් හරි යනවා.....
![]()
Ext Monitor එකකට ගහලා බැලුවද....??
satellite A200-1Al
na machan....mage laga cabel ekak na...thawa poddakin genawa...............!!!!
විශේෂ කේබල් එකක් ඕනා නෑ..... ඩෙස්ක්ටොප් එකේ මොනිටර් එකේ කේබලේ ඕකට ගහන්න පුලුවන් නේ බං....??විශේෂ කේබල් එකක් ඕනා නෑ..... ඩෙස්ක්ටොප් එකේ මොනිටර් එකේ කේබලේ ඕකට ගහන්න පුලුවන් නේ බං....??

eka thamai machan....man gawa normal pc ekak na....lap ma dekak thiyenne................!!!!![]()
ඉතින් එහෙනම් කේබලේ විතරක් මදිනේ බං..... කෝ මොනිටර් එකක්....?? LCD එකක්....??ඉතින් එහෙනම් කේබලේ විතරක් මදිනේ බං..... කෝ මොනිටර් එකක්....?? LCD එකක්....??
safe mode dannewath kohomada ban on karaddima enne mehemane..............!!!!
උඹේ ලැපේ මොනිටරයට සිග්නල් යන රිබන් එක ලූස් වෙලා වගේ. එහෙම නම් ගොඩින් බෙරගන්න පුලුවන් වෙයි. හොඳ ඉලෙක්ට්‍රොනික් රෙපයාර් තැනකට දීපන්.
දඩබ්බරයා;14088849 said:safe mode eka dammahama mage ooka nathi wenawa habai ban....hariyata enawa..

ram eka marukarala baluwada math oyawage una ram eka maru kara hari giya

na machan....wena moniter ekakata gahuwa....graphic scene eka.............!!!!
ලැපේ ග්‍රැෆික් කාඩ් එක මාරු කරන්න පුළුවන්ද?