Itin wedding giya anith yaluwo 5 dena wath ubata kivve nedda?enan ube keri awulak athi.
ඒකනෙ. නැත්නම් වෙඩින් වලට ගිහින් ඇවිත් ත්රෙඩ් දාන්නයි එව්වට රිප්ලයි කරන්නත් වෙනවා.අපෝ හොදයි නේ යකෝ..![]()
patta word ekaTamata tamawath nethi kota mona yaluwoda
Mamath anichha eke monawada ban eka widiyata tiyennepatta word eka![]()
sirawata ban. matath hitiya mama sahodarayekuta wage salakapu yaaluwek. 6 panthiye idan ekatama hitiye. mage ammai thaththai dennath uta daruwekuta wage salakuwe. anthimata maawa kunu kudeta damma. dan lagadi idan ayeth call karanna gaththa. mama short answer karala maga arala innawa. oya siddiya nisa mata yaluwo epa una. hama ekaama athe durin thiyagena inne.Mamath anichha eke monawada ban eka widiyata tiyenne
උබ Gay ද? ඒක වෙන්න ඇති කිව්වේ නැත්තේසල්ලි ප්‍රශ්න නෙවේ බං. අවුරුදු 5ක් දුක බෙදාගෙන හිටපු හැටි මතක් වෙනවා. මට නොකිව්වේ මගේ මොකක්හරි අඩුවක් නිසාද කියලත් හිතෙනවා.
lagadi ape gewal lagin tikak dura inna ekekta geyak hoyala dunna.u podi kale idan yaluwek.land okoma balala karala dunne mama.u anthimata kemathi une ne mawa uge yaluwanta adurala denna.uta dan jealous ape gewal uta kalin api mehe hinda.u munatama kivva machan mage yaluwanta uba mehe inne kiyala kiyana epa kiyala ge opening ekedisirawata ban. matath hitiya mama sahodarayekuta wage salakapu yaaluwek. 6 panthiye idan ekatama hitiye. mage ammai thaththai dennath uta daruwekuta wage salakuwe. anthimata maawa kunu kudeta damma. dan lagadi idan ayeth call karanna gaththa. mama short answer karala maga arala innawa. oya siddiya nisa mata yaluwo epa una. hama ekaama athe durin thiyagena inne.
ඒ වගේම තමයි තව යාලුවෙක් ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ මට ඌව එච්චර සෙට් නෑ. අනිත් උනුත් ඌව එච්චර කෙයා කෙරුවේ නෑ. දැන් අවුරුදු දෙක තුනකට කලින් ඌව අහම්බෙන් වගේ සෙට් උනා. පොඩි කාලේ හිතාගෙන හිටපු ඩයල් එක නෙමෙයි. හොද මනුස්සකම තියෙන කලාතුරකින් ලැබෙන යාලුවෙක් කියලා දැන් මට හිතෙනවා. දැන් ඉන්න හොදම යාලුවෝ කීපදෙනාගෙන් කෙනෙක්lagadi ape gewal lagin tikak dura inna ekekta geyak hoyala dunna.u podi kale idan yaluwek.land okoma balala karala dunne mama.u anthimata kemathi une ne mawa uge yaluwanta adurala denna.uta dan jealous ape gewal uta kalin api mehe hinda.u munatama kivva machan mage yaluwanta uba mehe inne kiyala kiyana epa kiyala ge opening ekedi![]()
Wenas wenawa ban pata gala.wayasta yanakota comparing lede wedi wenawaඒ වගේම තමයි තව යාලුවෙක් ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ මට ඌව එච්චර සෙට් නෑ. අනිත් උනුත් ඌව එච්චර කෙයා කෙරුවේ නෑ. දැන් අවුරුදු දෙක තුනකට කලින් ඌව අහම්බෙන් වගේ සෙට් උනා. පොඩි කාලේ හිතාගෙන හිටපු ඩයල් එක නෙමෙයි. හොද මනුස්සකම තියෙන කලාතුරකින් ලැබෙන යාලුවෙක් කියලා දැන් මට හිතෙනවා. දැන් ඉන්න හොදම යාලුවෝ කීපදෙනාගෙන් කෙනෙක්