උඹලගේ යාළුවෙක්, උඹලට මෙහෙම කරොත්?

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    කවුරුවත් හින්දා උබ වෙනස් වෙන්න එපා. යාළුවෝ හදාගන්න යාළුවෝ හොදින් තියාගන්න කියලා උබේ ඇතුලේ නැති එකෙක් එලියට පෙන්නන්නත් එපා. උබ උබම වෙයන්. සෙට්වෙන උන් ඉතුරු වෙලා අනිත් උන් හැලෙයි. ඒකට කම්පා වෙන්න එපා. යාළුකම් කියන්නේ ඔළුගෙඩි ප්‍රමාණයෙක් වැඩිකරගන්න ඕන දෙයක් නෙවෙයි.ජිවිතේට හොද යාළුවෝ දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි හොදටම ඇති
    Meka attak
     
    • Like
    Reactions: Lovtus

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ඔවා මොනව්ද මාත් බෝඩිම් වලට හිටියා. ඔය වගේම පොර නම් ඉස්කෝලෙ යන කාලෙ ඉදන් දන්නවා.. බොඩිමෙ අවුරුදු කිපයක් හිටිය හොද යාලුවෙක් තමයි.. මට කිවෙත් නැ වෙඩින්ග් එක. අනිත් බොඩිමෙ හැම එකාම වෙඩින්ග් පොටො වල ඉන්නවා දැක්කා.හැබැයි මන් එතකොට බොඩිමෙන් අයින් වෙලා හිටියෙ.

    හැබැයි මට ඌ නොකිවා කියලා හිතෙ අමාරුවක් වත් දුකක් වත් තිබ්බෙ නැ. පයිසෙකටවත් ගනන් ගත්තෙත් නැ. ඇත්තටම මට නොකිවා කියලා එහෙම ලොකු අවුලකුත් නැ .එහෙම ඌත් එක ඇරියස් එකකුත් නැ මට. ඕවා කෙයා කරන්න තරම් උඹලට වෙලා තියෙනවද බන්. අර සොලො රයිඩර් කිවා වගෙ පොකට් එකට ලාබයි. :cool::cool:
     

    Sen-lu

    Well-known member
  • අපේ ඉස්කෝලෙ එකෙක් හිටිය මුලදි මුලදි කට්ටිය කියපු වෙඩින් හැර ඌට පස්සෙ කවුරුත් වෙඩින් කියන්නෙ නෑ. ඌට හෙන අඩුකුලේ ආතල් තියෙන්නෙ. මනමාලයාට පොවන්න යනව. පූල් එකට තල්ලු කරන්න හදනව. වාහනේ එක එක ටින් බෙලෙක්ක එල්ලන්න යනව. ගොං කුනුහරුප ජෝක් කරනව බීල වාත වෙනව වගේ සීන් නිසා.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle
    මමත් හෙන කැමති කියන්නේ නැති තරමට..
    1. Wiyadamak na..
    2. Bila choraweemak na
    3. Biuwama wena prashnath na...
    4. Gedara ganith satutin
    ...aul ganna epa ban...habai ehemai kiyala uba uta wenasak pennanna epa...parana sema idapan...eka tamai ban unta dena return eka...
     
    • Like
    Reactions: Lovtus

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් අවුරුදු 5ක් බෝඩිමේ එකට හිටපු යාළුවා, ගිය සතියේ බැන්දා. අපි හය දෙනෙක් එකට බෝඩිමේ හිටියේ. පොර මට කිව්වේ නෑ වෙඩින් එක. බෝඩිමේ අනිත් 5 දෙනාට කියලා . පොටෝ දැක්ක ගමන් මම ෂොක් වුණා. පොර බදින දවසේ උදේ පාන්දර මට මැසේග් එකක් දාලා තිබ්බා, "මචන් මම අද බදිනවා..! මේ දවස් ටිකේ බිසී වෙලා හිටියේ" කියලා. මම තාම ඒකට රිප්ලයි එකක් දැම්මෙත් නෑ. මම පොඩි දේවල් වලට අවුල් ගන්න එකෙක් නෙවේ. ඒත් මෙතනදි මට මාර අවුලක් එනවා බං. මගේ හිතේ තියෙන අවුල තමයි මචන් මෙහෙම පෝස්ට් එකකින් දැම්මේ.

    Leave it machan. Dan uba dannawane u ubata treat karana widiha. Uge life eke ubata deela thiyena place eka. Treat him same way.
     
    • Like
    Reactions: Lovtus

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Bodim wala hamba wena yaluwo saha yalukam temporary. Bodimen ain unata passe ehemath ekek ekka thamai connection thiyenne.

    Hoda yaluwek kiyanne henama rare product ekak.
     
    • Like
    Reactions: Lovtus and JohnSnow

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
    මගුලට දෙන 5000 ඉතුරුයි
    නිවාඩු දාන්න ඕන නැ
    ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව




    positive පැත්ත බලන්න

    Sirawatama ban. Dan nam weddings parties kiyanne nathi tharamatama mamath kamathi.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    පොර මට කිව්වේ නෑ වෙඩින් එක.
    GIF by Spider-Man
     
    • Like
    Reactions: Lovtus

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    samahara minissunta api kochchara hoda unath set wenne na bng. mageth yaluwek hitiya . pora bande machan corona dawas wla,
    mama kiwwa wedding ekata masayk thiyala machan mata enne wena ekak na mama galle innne dn curfew dammoth enna wenne na kiyala.
    kiwwa wagema wedding ekata kalin dawase palaath athara curfew damma. mata yanna unena. dn aurudu ganak pora math ekka thama tharhai

    U nam Siyumali ekek. Okun tharaha wela inna ekamai hoda
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    බෝඩිම් වලින් හම්බෙන උන් හැමෝම යාලුවෝ නෙවෙයි. ඒ ඒ අවස්ථාවට හැමෝම එක්ක හිතවත්ව ඉන්න උනුත් ඉන්නවා.

    මොනා නැතත් පොර මැසේජ් එකක් දාල හරි කිව්වනේ. ඒ නිසා මැසේජ් එකට රිප්ලයි එකක් දාපන් " අඩෝ එළනේ.. congratulations " වගේ කෙටි එකක් දාල නිදාගනින්.
    Menna meka maru me widiyta karanna bro
     
    • Like
    Reactions: Lovtus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මට හෙන ලොකු උදව්වක් කළා යාලුවෝ දෙන්නෙක්. ... එකෙක් ගොඩක් කල් දන්න එකෙක්. අනෙකා අරූ හරහා අඳුරාගත්තු එකෙක්.මම කිව්වා බෝඩිමේ යාලුවට කිව්වා බඳින දවසක කියපන් හනිමූන් එකට සිංගා යන්න ටිකට් 2 ක් අරන් දෙන්නම්.
    ඌ වෙඩිම කිව්වේ නැහැ. මාව මගාරිනවා, හේතුව හොයාගන්න නැහැ. මම අතෑරල දැම්මා. අනෙකට පවුම් බාගෙක පෙන්ඩන්ට් එකක් ගෙදරටම ගිහින් දීලා ආවා.

    Humans are so different, can't believe it understandable
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,255
    113
    මට හෙන ලොකු උදව්වක් කළා යාලුවෝ දෙන්නෙක්. ... එකෙක් ගොඩක් කල් දන්න එකෙක්. අනෙකා අරූ හරහා අඳුරාගත්තු එකෙක්.මම කිව්වා බෝඩිමේ යාලුවට කිව්වා බඳින දවසක කියපන් හනිමූන් එකට සිංගා යන්න ටිකට් 2 ක් අරන් දෙන්නම්.
    ඌ වෙඩිම කිව්වේ නැහැ. මාව මගාරිනවා, හේතුව හොයාගන්න නැහැ. මම අතෑරල දැම්මා. අනෙකට පවුම් බාගෙක පෙන්ඩන්ට් එකක් ගෙදරටම ගිහින් දීලා ආවා.

    Humans are so different, can't believe it understandable
    ඌට මානසික අවුලක් එයි කියලා හිතුණද දන්නේ නෑ හනීමුන් පොර ගහන අස්සේ ස්පොන්සර්ඩ් බයි උබ කියන එක මතක් වෙලා උබෙ මූණ මතක් වෙයි කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නියම කළු කැත මිට්ටෙක් 😂
    අපිට ඕන ඕන වෙලාවට එක එකාගෙ මගුල් කඩන්න බෑනේ බන්. ඒවට ටික කාලයක් යනවා. කොටවන්න නියම වෙලාව එනකම් හොඳ මූන පෙන්නගෙන අපිට ඉන්න බැරිකමක් නෑනේ. නැද්ද මං අහන්නෙ? තව එකෙක් දියුණු වෙනවට තියෙන අකමැත්තට, තරහවෙලා කතා නොකර මූනවත් නොබලා ඉන්නෙ මහ බොලඳ මිනිස්සු:love2: