Na kiwwata awulak athi anith ungen shape eke ahapn
අනිවා. සමහර යාළුවො ඉන්නවා පට්ට කපටි ඩයල්. උන් උදවු කරනවා වගේ උඩින් පෙන්නලා බොරු කරලා රවට්ටලා අනිකට යන එන මං නැති කරලා අනාත කරලා දානවා.ඔහොම කැරියො ඉන්නවා මචං.
යුනි කාලෙ සයින් එක ගහලා, නෝට් ටික දුන්න, පට්ට යාලුවෙක් කියලා හිතපු එකා. රට යද්දිවත් නොකියා ගියා.
මිනිස්සු ගෙන 0 ට්‍රස්ට් එකෙන් ආශ්‍රය කරන්න ඕනි.
man nam gona wage udau karanna yanne na. ape unuth yatin gindara. itin mata adalama naඕවා හොදයි යකෝ..
මට යුනි ඉවර උන ගමන්ම ගෙදරටම කෝල් කරල ආව ජොබ් එකක් මම අපේ බැච් එකේ එකෙක්ට දීලා ඌ ගැන ක්ම්පනිය ටත් කියලා, ඌට ඉන්ටවිව් එකේ දී අහන්න ඉඩ තියන ප්‍රශ්නත් කියල යැව්වා. වෙන කාවවත් ඉන්ටවිව් කරපු එකක් නෙවෙයි. කෙලින්ම ජොබ ෂුවර්. ජොබ් නැති කාලේ වෙච්ච දෙයක්. මූ ඒ ජොබ් එක සෙට් උනා කියලා මට කෝල් එකක් දීල වත් කිව්වේ නෑ යකෝ.
ඌ කැරි ම ආර්තමාතකමි උත්තෙක්.. මම පරක්කු වෙලා ඇවිත් උගේ course work එකක් පොඩ්ඩක් ඉල්ලලා මූ එක දෙන්න බෑ කිව්වා එකෙක්.
මේ වගේ අර්තමාර්ථකාමී එකෙක් තමයි ඔතන වැඩට හොද කියලා හිතලමයි මම ඕකට ඕක දුන්නේ.![]()
mata meka therenne naa? ai uta jela gewal eka paare kiyala?lagadi ape gewal lagin tikak dura inna ekekta geyak hoyala dunna.u podi kale idan yaluwek.land okoma balala karala dunne mama.u anthimata kemathi une ne mawa uge yaluwanta adurala denna.uta dan jealous ape gewal uta kalin api mehe hinda.u munatama kivva machan mage yaluwanta uba mehe inne kiyala kiyana epa kiyala ge opening ekedi![]()
sorry bn. sathuta wadi una mata edaඕවා හොදයි යකෝ..
මට යුනි ඉවර උන ගමන්ම ගෙදරටම කෝල් කරල ආව ජොබ් එකක් මම අපේ බැච් එකේ එකෙක්ට දීලා ඌ ගැන ක්ම්පනිය ටත් කියලා, ඌට ඉන්ටවිව් එකේ දී අහන්න ඉඩ තියන ප්‍රශ්නත් කියල යැව්වා. වෙන කාවවත් ඉන්ටවිව් කරපු එකක් නෙවෙයි. කෙලින්ම ජොබ ෂුවර්. ජොබ් නැති කාලේ වෙච්ච දෙයක්. මූ ඒ ජොබ් එක සෙට් උනා කියලා මට කෝල් එකක් දීල වත් කිව්වේ නෑ යකෝ.
ඌ කැරි ම ආර්තමාතකමි උත්තෙක්.. මම පරක්කු වෙලා ඇවිත් උගේ course work එකක් පොඩ්ඩක් ඉල්ලලා මූ එක දෙන්න බෑ කිව්වා එකෙක්.
මේ වගේ අර්තමාර්ථකාමී එකෙක් තමයි ඔතන වැඩට හොද කියලා හිතලමයි මම ඕකට ඕක දුන්නේ.![]()
. aniwa call krnwa nattm

අනිවා. සමහර යාළුවො ඉන්නවා පට්ට කපටි ඩයල්. උන් උදවු කරනවා වගේ උඩින් පෙන්නලා බොරු කරලා රවට්ටලා අනිකට යන එන මං නැති කරලා අනාත කරලා දානවා.
දැන් බලපන් @asanka+++ අසංකයා උන්ගේ ගමේ බාර් එක ළඟ ලෑලි තට්ටුවක් ගහගෙන වඩේ, බුලත්විට විකුණගෙන ඉද්දි උගේ යාලුවෙක් ඇවිත් කියලා තියෙනවා අඩෝ මේ මහපාරේ බුලත්විට විකුනලා කාටද බන් හරිගියේ? උබ ඔය බාර් එකේ අයිතිකාරයට ටෝක් කරලා බාර් එකේ ජොබ් එකක් ඉල්ලගනින්. මාසෙට 40k විතර ගන්න පුළුවන්. බාර් එකේ වැඩ කරන උන්ට හැමදාම හැන්දෑවට නිකං බොන්ඩත් හම්බෙනවා කියලා. අසංකයත් ඉතින් නිකන් බොන්න හම්බෙනවා කිවුවම පෙරේතකමට බාර් කාරයට ටෝක් කරලා ජොබ් එක අරගෙන තියෙනවා. මූ ජොබ් එකට යනකල් ඉදලා යාලුවා මුගේ ප්ලේස් එකේ වඩේ, බුලත්විට බිස්නස් එක පටන්ගත්තා. සතියක් විතර ජොබ් එක කරගෙන යනකොට අසංකයාට තේරුනා නිකං බොන්න ලැබෙන පාටක් නෑ කියලා. ඒ තරහට මූ හොරාට බොන්න ගිහින් මාට්ටු වෙලා බාර් එකේ උන් මුගේ පුකට පයින් ගහලා එලෙවුවා. අන්තිමට අසංකයට බිස්නස් එකත් නෑ, ජොබ් එකත් නෑ. අවුරුදු දෙකක් විතර යද්දී අර යාලුවා බිස්නස් එක දියුණු කරගෙන කාර් එකකුත් ගත්තලු. මේ අමන මරීමෝඩ මීහරකා දැන් ජොබ් එකක් නැතුව අතේ සතේ නැතුව උගේ අම්මට පාට් එක දාලා ඩේටා කාඩ් එක දාගෙන එළකිරියට ඇවිල්ලා කාලකන්ණි වේවි අපිට පවු දෙනවා. ඔන්න යාලුවන්ගේ හැටි![]()
අම්මො ඔව් අර එකෙක් ගිහින් දාල තිබ්බෙ ගාල්ලෙ ද කොහෙදඒකනෙ. නැත්නම් වෙඩින් වලට ගිහින් ඇවිත් ත්‍රෙඩ් දාන්නයි එව්වට රිප්ලයි කරන්නත් වෙනවා.
පුත්ලමටත් එහා වෙඩිං එකක්අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
මගුලට දෙන 5000 ඉතුරුයි
නිවාඩු දාන්න ඕන නැ
ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව
positive පැත්ත බලන්න
සමහරවිට මූ ගේ වෙලා අනිත් උන්ගෙ පුක මිරිකලා වද දෙන්න ඇති,උබ Gay ද? ඒක වෙන්න ඇති කිව්වේ නැත්තේ