අද උසාවියේදී වෙච්ච හදියක්.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබල භුක්ති විදින ඉඩම් නං ලොකු චාන්ස් එකක් තියෙනවා ලොකු කුට්ටියක් උබලගේ පැත්තට කඩාගන්න.
    උබල ඉඩම භුක්ති විදින විදිහ, කාලය, වැටිලා තියෙන පොලිස් එන්ට්‍රි වගේ දේවල් මත තමයි හැබැයි ඉහතින් ඒවා තීරණය වෙන්නේ.:yes:

    අපි බුක්ති විදිනවා පොඩි කාලෙ ඉදලාම මට මතකයි වැඩෙ න්කියන්නෙ එකෙකුටවත් අයිතියක් නැහැ බුක්ති වින්දට නැ කමට කට වචනෙට තමයි ඉඩම් වවලා තියෙන්නෙත් ගෙ(තාත්තාගෙ මහ ගෙ) ඉස්සරහා තියෙන පොල් ගහෙත් පොල් කඩන් යනවා නැයො වචනයක්වත් කියන්න බැහැ බන් උන්ටත් අයිතිනෙ තාත්තාගෙ තාත්තගෙ අයියලා මල්ලිලාගෙ දරුවො මරා ගන්න ඔන නැහැ
    අපිටම කියලා කොටසක් වෙන් කර ගන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනවාද? වියදනුත් යනවාද?
    මරා ගන්නනම් බැහැ අපිට වගෙම එ අයටත් ඔන ඇති ඉඩම් වෙන් කර ගන්න සම්හර විට
     
    thanujaka

    Well-known member
  • දැන් ඉතින් උඹ ඉඳලා හමාරයි. මේකේ ඉන්න එවුන් දවසට PM 50ක් වත් ඒවයි. මතකනේ කලින් හිටපු දොස්තර luckyluke ට වෙච්ච දේ. මොනවා වුනත් ලොකු පිනක් උදව්වක් කරන එක. හිටපන් මටත් දැන ගන්න දේවල් වගයක් තියෙනවා. PM එකක් දාන්නම්. :P

    අව්ලක් නෑ බන්.
    නිරපරාදේ lawyers ලට නීතිඋපදෙස් වලට වියදම් වෙන සල්ලි හරි ඉතුරු වෙයි නේ කොල්ලන්ට.:rofl:
    ආ දාපන්. මං බලල රිප්ලයි එකක් එවන්නං.:)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දැන් එතකොට අර දෙවෙනි කාන්තාවට බැයිද නඩු මගට බහින්න වෙච්ච අසාදාරනයට.
    පවු බං ඒ දරුවයි ගෑනියි.
     
    thanujaka

    Well-known member
  • අපි බුක්ති විදිනවා පොඩි කාලෙ ඉදලාම මට මතකයි වැඩෙ න්කියන්නෙ එකෙකුටවත් අයිතියක් නැහැ බුක්ති වින්දට නැ කමට කට වචනෙට තමයි ඉඩම් වවලා තියෙන්නෙත් ගෙ(තාත්තාගෙ මහ ගෙ) ඉස්සරහා තියෙන පොල් ගහෙත් පොල් කඩන් යනවා නැයො වචනයක්වත් කියන්න බැහැ බන් උන්ටත් අයිතිනෙ තාත්තාගෙ තාත්තගෙ අයියලා මල්ලිලාගෙ දරුවො මරා ගන්න ඔන නැහැ
    අපිටම කියලා කොටසක් වෙන් කර ගන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනවාද? වියදනුත් යනවාද?
    මරා ගන්නනම් බැහැ අපිට වගෙම එ අයටත් ඔන ඇති ඉඩම් වෙන් කර ගන්න සම්හර විට

    කට්ටිය හවුලේ කතාවෙලා කරනවානං අව්ලක් නෑ.
    මගේ අත්දැකීමෙන් කියන්නේ ඔය ඉඩමෙන් නං කොටසක් උබලට ලොවෙත් අයිති කරගන්න බෑ නෑයෝ තරහ නොකරගෙන.
    උබලට කාලාවරෝධය කියන කාරණාව යටතේ ඉඩමෙන් කොටසක් නං ලොවෙත් අයිති කරගන්න පුළුවන්.
    නෑයෝ කැමතිනං කියපන් මුද්දරගාස්තු විතරක් අරන් මං උබට නොමිලේම ඔප්පු ටික ලියල දෙන්නං.
    අක්කර 100ක් කියන්නේ ලොයර්ට බරගානක් ගෙවන්න වෙනවා.:sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කට්ටිය හවුලේ කතාවෙලා කරනවානං අව්ලක් නෑ.
    මගේ අත්දැකීමෙන් කියන්නේ ඔය ඉඩමෙන් නං කොටසක් උබලට ලොවෙත් අයිති කරගන්න බෑ නෑයෝ තරහ නොකරගෙන.
    උබලට කාලාවරෝධය කියන කාරණාව යටතේ ඉඩමෙන් කොටසක් නං ලොවෙත් අයිති කරගන්න පුළුවන්.
    නෑයෝ කැමතිනං කියපන් මුද්දරගාස්තු විතරක් අරන් මං උබට නොමිලේම ඔප්පු ටික ලියල දෙන්නං.
    අක්කර 100ක් කියන්නේ ලොයර්ට බරගානක් ගෙවන්න වෙනවා.:sorry:

    එල මචන් මම ලංකාවට අවාහම උබව සෙට් කර ගන්නම් :cool: තැන්ක්ස් මචන් අනික අපි ඉන්නෙ අම්මාගෙ පැත්තෙ ඉඩම් වල අපෙ ගෙදර අනිත් අයට අශාවක් නැහැ ඔවාට නඩු කියන්න සමහරවිට වෙලාවක් නැති කම වෙන්නත් පුලුවන් කොහොම උනත් මටනම් අක්කර 5ක් වත් අයිති කර ගන්න ඔන:cool::rofl::rofl::rofl: දරුවො ඉන්න තාත්තලා විදියට මම කැමති මගෙ දරුවාට පරම්පාරවෙන් දෙයක් ලැබෙන එකට :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල මචන් මම ලංකාවට අවාහම උබව සෙට් කර ගන්නම් :cool: තැන්ක්ස් මචන් අනික අපි ඉන්නෙ අම්මාගෙ පැත්තෙ ඉඩම් වල අපෙ ගෙදර අනිත් අයට අශාවක් නැහැ ඔවාට නඩු කියන්න සමහරවිට වෙලාවක් නැති කම වෙන්නත් පුලුවන් කොහොම උනත් මටනම් අක්කර 5ක් වත් අයිති කර ගන්න ඔන:cool::rofl::rofl::rofl: දරුවො ඉන්න තාත්තලා විදියට මම කැමති මගෙ දරුවාට පරම්පාරවෙන් දෙයක් ලැබෙන එකට :sorry:

    දෙන්නම් තොට අක්කර 5ක්. වරෙන්කො ලංකාවට... :angry:
     
    thanujaka

    Well-known member
  • කෝරලේමහත්තයා;17037423 said:
    එල ..කාලෙකින් කවියක් කිව්වෙත්නෑ..

    අඩෝ උබව දැක්ක කල්.
    ඔවු බන් හෙන කාලෙකින් කවියක් කියන්නත් බැරි උනා.
    දැන් නං කවි ලියන්නත් පුලුවන්ද දන්නේ නෑ බන්.:sorry:
     
    • Like
    Reactions: hitmanrock

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    baffled5wh.gif
     
    thanujaka

    Well-known member
  • එල මචන් මම ලංකාවට අවාහම උබව සෙට් කර ගන්නම් :cool: තැන්ක්ස් මචන් අනික අපි ඉන්නෙ අම්මාගෙ පැත්තෙ ඉඩම් වල අපෙ ගෙදර අනිත් අයට අශාවක් නැහැ ඔවාට නඩු කියන්න සමහරවිට වෙලාවක් නැති කම වෙන්නත් පුලුවන් කොහොම උනත් මටනම් අක්කර 5ක් වත් අයිති කර ගන්න ඔන:cool::rofl::rofl::rofl: දරුවො ඉන්න තාත්තලා විදියට මම කැමති මගෙ දරුවාට පරම්පාරවෙන් දෙයක් ලැබෙන එකට :sorry:

    මට මෙහෙම හරියටම මුකුත් කියන්න බෑ බන්.
    ලංකාවට ආපුවහම එහෙනං නඩුවට අදාළ විස්තර ටික මුකුත් අඩු නැතුව ඔක්කොම මට එවපන්කෝ.
    එතකොට මං හරියටම බලල කියන්නං කරන්න පුළුවන් දේ.;)