උබල භුක්ති විදින ඉඩම් නං ලොකු චාන්ස් එකක් තියෙනවා ලොකු කුට්ටියක් උබලගේ පැත්තට කඩාගන්න.
උබල ඉඩම භුක්ති විදින විදිහ, කාලය, වැටිලා තියෙන පොලිස් එන්ට්රි වගේ දේවල් මත තමයි හැබැයි ඉහතින් ඒවා තීරණය වෙන්නේ.![]()
අපි බුක්ති විදිනවා පොඩි කාලෙ ඉදලාම මට මතකයි වැඩෙ න්කියන්නෙ එකෙකුටවත් අයිතියක් නැහැ බුක්ති වින්දට නැ කමට කට වචනෙට තමයි ඉඩම් වවලා තියෙන්නෙත් ගෙ(තාත්තාගෙ මහ ගෙ) ඉස්සරහා තියෙන පොල් ගහෙත් පොල් කඩන් යනවා නැයො වචනයක්වත් කියන්න බැහැ බන් උන්ටත් අයිතිනෙ තාත්තාගෙ තාත්තගෙ අයියලා මල්ලිලාගෙ දරුවො මරා ගන්න ඔන නැහැ
අපිටම කියලා කොටසක් වෙන් කර ගන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනවාද? වියදනුත් යනවාද?
මරා ගන්නනම් බැහැ අපිට වගෙම එ අයටත් ඔන ඇති ඉඩම් වෙන් කර ගන්න සම්හර විට




තැන්ක්ස් මචන් අනික අපි ඉන්නෙ අම්මාගෙ පැත්තෙ ඉඩම් වල අපෙ ගෙදර අනිත් අයට අශාවක් නැහැ ඔවාට නඩු කියන්න සමහරවිට වෙලාවක් නැති කම වෙන්නත් පුලුවන් කොහොම උනත් මටනම් අක්කර 5ක් වත් අයිති කර ගන්න ඔන



