අද ඒකිගේ මගුල :(

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mekith oya skul eke tamai bro...mona anatha da meki hoda family ekaka haditcha kellek...mona karumayakda manda....mata tama hitaganna be mekige character eka...:dull:

    :lol::lol::lol:
    එහෙනම් ඕක sch එකේ සීන් එකක් වගේ ඔය sch එකේ කෙල්ලෙක් ඉන්නවා(දැන් sch ගිහින් ඉවරයි) ඔය වගේම එකී තනියෙන් කොල්ලෝ සෙට් එකක් යාලුවෝ ඉන්නේ, බොන්නේ ,ට්‍රිප් යන්නේ
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    මෙගුස්ටා... මචන් කොහොමත් බොන කෙල්ලෙක් බෙන්දාම දුක්විඳින්න වෙනවා...

    අර බස් වල ගහල තියන්නේ.. " මොනවා කිව්වොත් අරක්කු සැප කියන එකාව බෙන්දොත් ජීවිතේ දුක තමයි කියල " මේ වචන කෙල්ල්ලොන්ට විතර නෙවෙයි අපිතත් ඕක වේදහත් :):)
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    mekith oya skul eke tamai bro...mona anatha da meki hoda family ekaka haditcha kellek...mona karumayakda manda....mata tama hitaganna be mekige character eka...:dull:

    එ කාලේ තිබ්බ කොළඔ කොලිජි,කොන්වන්ට්,බෞද්ධ පසුබිමක් උඩ යන්නෙ නැති විත්තිය ලංකාවේ ගොඩක් ධානපතියන්ට තෙරුනා,එත් කවුරුත් බෞද්ධ කාන්තා විද්‍යලයක් හදන්න ඉදිරිපත් උනේ නැ,ඔය අතර ජෙරමියස් දියෙස් කියන ධානපතිනියගේ පුතෙක් අකාලයේ නැති උනා,ඔකට තැවි තැවි ඉන්න කාලයේ තමා බෞද්ධ කාන්තා විද්‍යලයක් කොළඔ ඇයගේ පුත්‍රරත්නය සිහි විම පිනිස ස්තාපනය කරන්න යෙදුනේ,එ බෞද්ධ ගුණ දහම් සිංහල සිරිත් විරිත් සමාජයට ගෙනියන්න පුළුවන් කාන්තා පිරිසක් හදන්න,ඇය ඔකට කිසිම දවසක කොලිජියක් කියනවාට කැමති උනෙත් නැ,එකයි අදටත් ඔකට විද්‍යලය කියන්නෙ.කොලිජි සංස්කෘතියට ඇයට රිස්සුවේ නැ,කොළඔ ලොකු පාසැල් ඔක්කොම පාහේ කොලිජ කිව්වට අදටත් එහෙම නොකියන්නෙ විශාක විතරයි මම හිතන්නෙ.එද ජෙර්මියස් දියෙස් මැතිනිය සිතපු දේ අද වෙනවාද මන්දා ලොල්,මොන බෞද්ධ සිරිත් විරිත් ද දැන් ලොල්.:lol:
     
    • Like
    Reactions: nvhcc89

    :baffled:
    :lol:
    head-hand.jpg
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දැන් ඒකි බැන්දනේ බං
    ඉතිං ඒක ඉවරයි
    ඒකිනම් බැන්දා
    ඒත් උඹ මෙතන මගුලක් හිත හිත දුක් වෙලා වැඩක් නෑ
    හැමදේම ඉවරයිනේ
    අපි වෙන අතක් බලමු මචෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලා :(:(:( අද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..:(:(

    මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!:(:(

    ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව:dull:
    :(:(:(:(:(:(

    api hamotama parana love eka idala hitala mathak wenawa ban.......palaweni love eka visheshayen
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    උබට තාමත් අවුල්ද බන්?? :frown:

    නෑ මචෝ දෙන් ශේප්.. හැමදේම හොඳට කියල හිතාගෙන යන්න තියන්නේ..

    දැන් ඒකි බැන්දනේ බං
    ඉතිං ඒක ඉවරයි
    ඒකිනම් බැන්දා
    ඒත් උඹ මෙතන මගුලක් හිත හිත දුක් වෙලා වැඩක් නෑ
    හැමදේම ඉවරයිනේ
    අපි වෙන අතක් බලමු මචෝ

    ඔව් මචන්.. දෙන් හරි සතුටෙන් ඉන්න හදන්නේ..උපරිම ෆන් එකේ :):)
     
    appo umbatath ehema unada ? mmmmmmmmm matath nm dala giya scene eka una ..mmmmmmm harima amarui ithin . dukai karann deyak ne masayak dekak yanakn pissu wage thiyey .. mata nm sathi 3 k thibba .. awulk n ne . mcn ehema kisi gaanaka nethuwa inna puluwan nm eya oyata aththtamna adare karala ne .. nttnm ehema adare karala nethwiwenna thiyana samabhawithawa godak wedi .. godak kello salli , passe yana ewun.mn me kiyanne onewata wada thanhawak thiyenwa salli walata godak kellonta .wedi pura salli thiyenne mokatada u gawata yanawa. ganan gann epa umbata ikmnt eetawada honda knk hoygnn puluwan ... ewagema thama dewathawyo wage kelloth innwalu .. saha dekala thiyenwa.. eth mata nm thama ehem wasanawanthakamak labila ne...umbe oya kiyan girl kohoma knk da kiyanna mn danne ne . eth mcn eka deyak kiyannm .. Bitches are bitches ,cunts are cunts . Goddesses are goddesses ,go and find ur goddess.good luck:):):)
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    kawadawath kisima kellekwa trust karanna epa machan.. eyala apith ekka inna hethu tiyenawa e hethu nati unama eyala yanawa.. eka thamai aththa.... Adare kiyala deak me loke na machan.. boruwata rawatenna epa katawath
     
    cmmaduranga

    Member
    Feb 28, 2011
    77
    3
    0
    AreA 51
    එකිගෙ 1st උබ නන් අනිවා අමතක වෙන්නෙ නැ අමතක වෙනවා නන් සිරා love 1ක් නෙවෙයි සහෝ එකිට හෙන ගහල යන්න කියල උබ වෙන අතක් බලා ගනින්
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    appo umbatath ehema unada ? mmmmmmmmm matath nm dala giya scene eka una ..mmmmmmm harima amarui ithin . dukai karann deyak ne masayak dekak yanakn pissu wage thiyey .. mata nm sathi 3 k thibba .. awulk n ne . mcn ehema kisi gaanaka nethuwa inna puluwan nm eya oyata aththtamna adare karala ne .. nttnm ehema adare karala nethwiwenna thiyana samabhawithawa godak wedi .. godak kello salli , passe yana ewun.mn me kiyanne onewata wada thanhawak thiyenwa salli walata godak kellonta .wedi pura salli thiyenne mokatada u gawata yanawa. ganan gann epa umbata ikmnt eetawada honda knk hoygnn puluwan ... ewagema thama dewathawyo wage kelloth innwalu .. saha dekala thiyenwa.. eth mata nm thama ehem wasanawanthakamak labila ne...umbe oya kiyan girl kohoma knk da kiyanna mn danne ne . eth mcn eka deyak kiyannm .. Bitches are bitches ,cunts are cunts . Goddesses are goddesses ,go and find ur goddess.good luck:):):)

    එල මචන්.. හෙම එකාම එෂ්පිරියස් ගත්තට පස්සේ තමයි මචන් හෙදෙන්නේ..:):)
    දෙන් මට ගොඩක් වෙලාව අපේ කොල්ලෝ සෙට් එකට වියදම් කරන්න පුළුවන්