එපා වෙනවාඕයි බොරුවට හරි හිනා වෙලා ඉදපන් අපි වගෙ
තාම එකි නම් බැදලා නැ ලගදිම බදිමට කැමැති ලු එත් කැමැති වෙන්න බැලු යාලුවො වගෙ ඉමු ලු හැබැයි මම කෙල්ලෙක් එක්ක කතා කරත් මට පට්ට ලෙඩෙ
![]()
anna eka thama case eka yaluwela imu kiyala eyala kiwwata pita hema magulakma mathak wenava...!! matath oya case eka eki hema daama bus eke hamba wenava..bendata passenuth... okata kohomada muhuna denne kiyala hithan inne




ඔහොම කලයක් ගිහිල්ල කෙල්ල බැදපු එකා එක්ක හිත හොද නැති කරගත්ත ගමන් උබට ඔවා කියල උබෙ ඔලුව විකාර කරලා අන්තිමට උබට දරු පවුලක් කරගහග්න්න වෙයි දැන්ම ඕක අමතක කරපන්
අනිත් එක ඔහොම යාලුවො වගෙ ඉමු කියලා උන්ගෙ හැම මගුලම කියනවා
එකෙන් වෙන්නෙ උඋබෙ අමතක නොවෙන මතකයට තවත් වෙදනබර මතක එකතු වෙන එක ඔය කවදක හරි කෙල්ලගෙ දුක අහන්න උබ හිටිය උබෙ දුක අහනන් ඒකිට වෙලාවක්,උවම්නාවක් නැති වෙනවා
අපි දුකෙන් ඉන්නවට අකමැති,අපිට ආදරෙ කරන මිනිස්සු ඉන්නවා නෙ ඒ අය වෙනුවෙන් හිනා වෙලා ඉන්නවා
උඹට බොන්න ඕන

ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. එකී මැසේජ් කරත් උබ ඒකිට රිප්ලයි කරන්න යන්නත් එපා.