තාම නෑ. 6-7 තියෙන්නෙ.කොච්චර වෙලා කැපුවද ?
අපිට ගිය මාසේ ඉදන් කරන්ට් කපන්නෙ නෑ බන්.පැයක් කපනවා බන්..
උබලා මොන ලොකෙද ඉන්නෙ?
අපිට 6-7
ඒ වුනාට උපයෝගීතා එකේ එකා කිව්වෙ දෙසැම්බර් වෙනකන් කරන්ට් කපන්න ඕන නෑ කියලනෙ ගල් අඟුරු තියෙනව නම්. මෙච්චර ඉක්මනට ගල් අඟුරු ටික ඉවර වුනාද.පැයක් කපනවා බන්..
අපිට 6-7
කොහෙද මචෝ උබ?අපිට ගිය මාසේ ඉදන් කරන්ට් කපන්නෙ නෑ බන්.
නැහැ මචො..ඒ වුනාට උපයෝගීතා එකේ එකා කිව්වෙ දෙසැම්බර් වෙනකන් කරන්ට් කපන්න ඕන නෑ කියලනෙ ගල් අඟුරු තියෙනව නම්. මෙච්චර ඉක්මනට ගල් අඟුරු ටික ඉවර වුනාද.
නැහැ කිව්වෙ, උඹ ඌ එදා ඒ කියපු දේ දැක්කෙ නැද්ද? ඕකා හෙන දිව දෙකේ එකෙක්නෙ. එදා එහෙම කියල අද කපනවාකොහෙද මචෝ උබ?
නැහැ මචො..
Power cuts of 1 hour from 13th - 16th September as follows;
Groups ABCDEFGHIJKLPQRSTUVW - 1hour from 6.00pm - 9.00pm.
Janaka Ratnayake - Chairman, PUCS
------ Post added on Sep 13, 2022 at 6:54 PM
උ කටට ආවට කියනවා හෙශා..නැහැ කිව්වෙ, උඹ ඌ එදා ඒ කියපු දේ දැක්කෙ නැද්ද? ඕකා හෙන දිව දෙකේ එකෙක්නෙ. එදා එහෙම කියල අද කපනවා
එපා වෙනවා ආයෙත් පටන් ගත්තොත් නම්තාම නෑ. 6-7 තියෙන්නෙ.
L කලාපෙ බන්. සමහර විට මොකක් හරි ජල විදුලි බලාගාරයක් ඇති ඇක්ටිව් එකේ මේ දවස්වල.කොහෙද මචෝ උබ?
නැහැ මචො..
Power cuts of 1 hour from 13th - 16th September as follows;
Groups ABCDEFGHIJKLPQRSTUVW - 1hour from 6.00pm - 9.00pm.
Janaka Ratnayake - Chairman, PUCS
------ Post added on Sep 13, 2022 at 6:54 PM
ඔව් අද ඉඳන් කපනව ආයෙ.අපේ නම් සති දෙකකින් විතර කැපුවෙ නෑ. එහෙනම් අපිටත් සමහරවිට අද ටිකට් එක ඇදේවි.
Apita kapanna thattayanta mona electricity daබොලාටත් කපයි. අපෝ එපා වෙනවා.![]()