මමත් දැන් තමයි හයිලයිට්ස් බැලුවේ මැච් එකේ
පජාත කරනවා නේද අරුන්ව
මැච් එකක් දෙකක් ගහපු පොඩි කොල්ලො සෙට් එකක් නෙ බන් උන්ගේ ගහන්නෙ
බෙයිලිට මැච් දහයිලු දීල තියෙන්නෙ ඒ මැච් දහය ඌ දිනලා පෙන්නුවේ නැත්නම් උට සෙම්බුවලු

අපිට ගොඩක් ආඩම්බරයි අපේ මහේල ගැනයි අපෙ ශ්රී ලන්කා ක්රිකට් ටීම් එක ගැනයි