ඊයේ පක්කො ගැහුවා අපි කවුරුත් මේ පාර කප් එක ගනී කියල හිතන් හිටපු එවුන්ට
දැන් ඉතින් පක්කො එක්ක ෆයිනල් එන්න ඉන්දියන් එවුන් බයයි
උන් එක පාරක් ගැහුවට දෙවැනි පාර උන්ට ගහන්න වෙන්නේ නැහැ
අද හදවතින්ම මම එංගලන්තෙට සපෝට්
ඉන්දියන් එවුන් හිතන් ඉන්නේ ක්රිකට් කියන්නේ උන් කියල
උන් නැත්නං ක්රිකට් නැහැ වගේ ඉන්නේ
බලමු අද දවස
එංගලන්තෙට ජය

eka amathaka wunada pago? 