අද කාටද සපෝට් - එංගලන්තෙට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඊයේ පක්කො ගැහුවා අපි කවුරුත් මේ පාර කප් එක ගනී කියල හිතන් හිටපු එවුන්ට

    දැන් ඉතින් පක්කො එක්ක ෆයිනල් එන්න ඉන්දියන් එවුන් බයයි

    උන් එක පාරක් ගැහුවට දෙවැනි පාර උන්ට ගහන්න වෙන්නේ නැහැ

    අද හදවතින්ම මම එංගලන්තෙට සපෝට්

    ඉන්දියන් එවුන් හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ උන් කියල

    උන් නැත්නං ක්‍රිකට් නැහැ වගේ ඉන්නේ

    බලමු අද දවස

    එංගලන්තෙට ජය

    Pakistan-vs-England-2nd-T20I.jpg

    GettyImages-1236479522.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    බාබර් අසාම් දැන් ඉන්දියාවටද සෙල්ලම් කරන්නෙ?
     
    • Haha
    Reactions: kolavari and dilann

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ඊයේ පක්කො ගැහුවා අපි කවුරුත් මේ පාර කප් එක ගනී කියල හිතන් හිටපු එවුන්ට

    දැන් ඉතින් පක්කො එක්ක ෆයිනල් එන්න ඉන්දියන් එවුන් බයයි

    උන් එක පාරක් ගැහුවට දෙවැනි පාර උන්ට ගහන්න වෙන්නේ නැහැ

    අද හදවතින්ම මම එංගලන්තෙට සපෝට්

    ඉන්දියන් එවුන් හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ උන් කියල

    උන් නැත්නං ක්‍රිකට් නැහැ වගේ ඉන්නේ

    බලමු අද දවස

    එංගලන්තෙට ජය

    Pakistan-vs-England-2nd-T20I.jpg

    GettyImages-1236479522.jpg

    නියම සිංහලය පර සුද්දන්ට සපෝට් :lol:

    nnUisAZ.gif
     
    • Haha
    Reactions: kolavari

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉන්දියාව දිනපු දෙන්..

    අපි ඕකුන් දෙන්නටම ගැහුව කියල හිතාගෙන ෆයිනල් බලන්න පුලුවන්නේ සිංහලුන්ට.. 🤭
    ඊයෙ පක්කො දින්නම මාත් හිතුව, අපි බඩු ගහන්න කලින් මුන්ට දෙපාරක්ම ගැහුව නේද කියල.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඉන්දියන් පක්කිලින්ට කරනවට වඩා
    අඩු ගානේ ගල විදලා කොච්චි පාරක් හදපු සුද්දට දෙන එක නරකද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්දියන් පක්කිලින්ට කරනවට වඩා
    අඩු ගානේ ගල විදලා කොච්චි පාරක් හදපු සුද්දට දෙන එක නරකද?

    @NiyamaSinhalaya :lol:

    Thopita loke thiyena uthumma wasthuwa "buddhism" nikan dunne india wa :angry: eka amathaka wunada pago? :growl:
     
    • Haha
    Reactions: dilann

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    India VS Pakistan world cup final ekak danda ICC eka full try karai. unath one salline. india pakistan final ekak kiyanne ithin salli thama.
     
    • Like
    Reactions: Giant

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඉන්දියාවට සපෝර්ට් එංගලන්තේ ෆයිනල් අවොත් ගතියක් නැති වෙනවා පකිස්තාන් ඉන්දියාව ෆයිනල් එකක් බලන්න ආසයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    වෙන කාටද දඹදිව කොල්ලෝ ටිකට තමයි. අපේ උන් තියන ඉරිසියාවට තමයි එංගලන්තෙට සපෝට් කරන්නේ.
    කෙල වෙලා ඉන්න වෙලාවේ තෙල් ටිකක් ගන්නවත් උදව් කරේ ඉන්දියන් කාරයෝ තමයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    @NiyamaSinhalaya :lol:

    Thopita loke thiyena uthumma wasthuwa "buddhism" nikan dunne india wa :angry: eka amathaka wunada pago? :growl:
    හපෝ මේකටත් ජෙප්පෙක් ඇවිත්

    එල එල එල
    ඔන්න අපිට ඕන ප්‍රථිපලේ
    ජය අපටයි එංගලන්තේ ජය අපටයි

    ------ Post added on Nov 10, 2022 at 4:35 PM