අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

kingdewi

Well-known member
  • Hmmmm...... දැන් මාසෙකටත් කිට්ටුව කාර් එක ඈතුලේ තමා රෑට නින්ද...... පව් අනාතයා...... :(

    ඔවු නේද බන් ඕක හෙන ගල් අරාබියා :baffled::baffled:

    :rofl::P මේ දවස් වල ඉතින් අක්කා ගෙට ගන්නේ නැති එක ඉතින් දුක තමා..... මොනවා කරන්නද, උඹමනේ පම්පෝරි ගගහා ඉස්කෝලෙට දාගන්න එක පුලුවන් කියලා අක්කාට කිව්වේ.... ඒකනේ වැඩේ දෙල් උනේ....... :(

    :yes: හා එහෙනම් ඒක අපි අමතක කරමුකෝ අදට විතරක්....... :P

    :shocked: මේ අපේ තරින්දයා ??? :shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    :cool: මේ දැන් ලැබුනු විශේෂ පුවතක්..... :- තරින්ද67, අද දින, ඔහුගේ භාර්යාව විසින් නිවස තුලට ගෙන ඈත.......!! :yes: (අක්කා ඉවරයි අද එහෙනම්..... :P )
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519

    අද උබව වයිෆ් ඇතුලට ගත්ත වගේද :rofl::rofl: :lol: :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ වෙන්නේ?

    තරිය ඇරියස් කවර් කරනවද පහුගිය දවස් ටිකේ වෙච්ච??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අද උබව වයිෆ් ඇතුලට ගත්ත වගේද :rofl::rofl: :lol: :lol:

    :frown::frown: තරින්දය කියන්වා වගේ.... උඹ නම් දික්කසාද වෙච්ච එකෙක්ද කොහෙද......?? :rofl::P කොහොමද තරින්දයා කන්ෆරන්ස් කෝල් එකේදි උඹට ඈමතුව ඈමතිල්ල........?? කෝ බං අර වලි ත්‍රෙඩ් එක..... ඒක මිසින් වෙලා නේද.....?? :oo::oo:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown::frown: තරින්දය කියන්වා වගේ.... උඹ නම් දික්කසාද වෙච්ච එකෙක්ද කොහෙද......?? :rofl::P කොහොමද තරින්දයා කන්ෆරන්ස් කෝල් එකේදි උඹට ඈමතුව ඈමතිල්ල........?? කෝ බං අර වලි ත්‍රෙඩ් එක..... ඒක මිසින් වෙලා නේද.....?? :oo::oo:

    :frown::frown:
    උබ ගෙදර ඉන්න විදිය දැක්කම බඳින්න හිතෙනවද බන් :shocked::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: මේ දැන් ලැබුනු විශේෂ පුවතක්..... :- තරින්ද67, අද දින, ඔහුගේ භාර්යාව විසින් නිවස තුලට ගෙන ඈත.......!! :yes: (අක්කා ඉවරයි අද එහෙනම්..... :P )

    :frown::frown: තරින්දය කියන්වා වගේ.... උඹ නම් දික්කසාද වෙච්ච එකෙක්ද කොහෙද......?? :rofl::P කොහොමද තරින්දයා කන්ෆරන්ස් කෝල් එකේදි උඹට ඈමතුව ඈමතිල්ල........?? කෝ බං අර වලි ත්‍රෙඩ් එක..... ඒක මිසින් වෙලා නේද.....?? :oo::oo:

    :oo::frown:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :cool: මේ දැන් ලැබුනු විශේෂ පුවතක්..... :- තරින්ද67, අද දින, ඔහුගේ භාර්යාව විසින් නිවස තුලට ගෙන ඈත.......!! :yes: (අක්කා ඉවරයි අද එහෙනම්..... :P )

    :lol::lol::lol::lol: අද පොර ඉවරෙටම ඉවරයි :P