Hmmmm...... දැන් මාසෙකටත් කිට්ටුව කාර් එක ඈතුලේ තමා රෑට නින්ද...... පව් අනාතයා......![]()
ඔවු නේද බන් ඕක හෙන ගල් අරාබියා![]()
මේ දවස් වල ඉතින් අක්කා ගෙට ගන්නේ නැති එක ඉතින් දුක තමා..... මොනවා කරන්නද, උඹමනේ පම්පෝරි ගගහා ඉස්කෝලෙට දාගන්න එක පුලුවන් කියලා අක්කාට කිව්වේ.... ඒකනේ වැඩේ දෙල් උනේ.......
![]()
හා එහෙනම් ඒක අපි අමතක කරමුකෝ අදට විතරක්.......
![]()
මේ අපේ තරින්දයා ??? 

මේ අපේ තරින්දයා ???
![]()
මේ දැන් ලැබුනු විශේෂ පුවතක්..... :- තරින්ද67, අද දින, ඔහුගේ භාර්යාව විසින් නිවස තුලට ගෙන ඈත.......!!
(අක්කා ඉවරයි අද එහෙනම්.....
)මේ දැන් ලැබුනු විශේෂ පුවතක්..... :- තරින්ද67, අද දින, ඔහුගේ භාර්යාව විසින් නිවස තුලට ගෙන ඈත.......!!
(අක්කා ඉවරයි අද එහෙනම්.....
)

අද උබව වයිෆ් ඇතුලට ගත්ත වගේද![]()
![]()
![]()

තරින්දය කියන්වා වගේ.... උඹ නම් දික්කසාද වෙච්ච එකෙක්ද කොහෙද......?? 
කොහොමද තරින්දයා කන්ෆරන්ස් කෝල් එකේදි උඹට ඈමතුව ඈමතිල්ල........?? කෝ බං අර වලි ත්රෙඩ් එක..... ඒක මිසින් වෙලා නේද.....?? 

තරින්දය කියන්වා වගේ.... උඹ නම් දික්කසාද වෙච්ච එකෙක්ද කොහෙද......??
කොහොමද තරින්දයා කන්ෆරන්ස් කෝල් එකේදි උඹට ඈමතුව ඈමතිල්ල........?? කෝ බං අර වලි ත්රෙඩ් එක..... ඒක මිසින් වෙලා නේද.....??
![]()

මේ දැන් ලැබුනු විශේෂ පුවතක්..... :- තරින්ද67, අද දින, ඔහුගේ භාර්යාව විසින් නිවස තුලට ගෙන ඈත.......!!
(අක්කා ඉවරයි අද එහෙනම්.....
)
තරින්දය කියන්වා වගේ.... උඹ නම් දික්කසාද වෙච්ච එකෙක්ද කොහෙද......??
කොහොමද තරින්දයා කන්ෆරන්ස් කෝල් එකේදි උඹට ඈමතුව ඈමතිල්ල........?? කෝ බං අර වලි ත්රෙඩ් එක..... ඒක මිසින් වෙලා නේද.....??
![]()

මේ දැන් ලැබුනු විශේෂ පුවතක්..... :- තරින්ද67, අද දින, ඔහුගේ භාර්යාව විසින් නිවස තුලට ගෙන ඈත.......!!
(අක්කා ඉවරයි අද එහෙනම්.....
)

අද පොර ඉවරෙටම ඉවරයි 