Kohomada okith ekka room giyapu eka bandatapasse ubata oka kiwwothපවුල් ජීවිතේ විනාශ කරගෙන ගෙවල් වල මිනිස්සුන්ගේ හිත් රිද්දන් මැරී මැරී ජීවත් වෙන්න වෙන්නේ බං. මාර භයක් දැනුනේ බං මටත්
Kohomada okith ekka room giyapu eka bandatapasse ubata oka kiwwothපවුල් ජීවිතේ විනාශ කරගෙන ගෙවල් වල මිනිස්සුන්ගේ හිත් රිද්දන් මැරී මැරී ජීවත් වෙන්න වෙන්නේ බං. මාර භයක් දැනුනේ බං මටත්
ඉවරනේ බං ඉතින් ජීවිතේම මගේ. මන් කොහොමද බං ජීවත් වෙන්නේ. මට දැනුත් මැවිලා පේනවා එකී උත් එක්ක හිටිය හැටි.Kohomada okith ekka room giyapu eka bandatapasse ubata oka kiwwoth
@hodakolla රුසියන් එකක්ලු බඳින්න ඕනි. ඒවා මීට එහා![]()

අනිවා මචන්..... අපි සිරාවටම පව් බන්සෑහෙන්න බයක් හිතට එනවා ඔහොම එකක් කරගහන්න වෙයි ද කියලා
mcn oya kellata amma ehema nadda?කොල්ලනේ මන් දැන් මාස 8ක් විතර කෙල්ලෙක් එක්ක chat කතා කර කර හිටියා. කෙල්ල 1999යේ තාම වයස 22යි.. කෙල්ලව මට සෙට් කලේ අපේ office එකේ මල්ලී කෙනෙක්. කෙල්ල බදුල්ලේ.
කෙල්ල පට්ටම හොඳයි. ඒ වගේම ලස්සනයි. කෙල්ලට කලින් affair එකක් තිබිලා තියනවා.
උබලා විශ්වාස කරනවා නම් කරපන්. ඒ affair එක තිබිලා තියෙන්නේ මාස 5යි. අරූ බූට් එක දීලා ගිහින්. මේ කෙල්ලට අවුරුදු 20යි ඒ කාලේ. Affair එක පටන් අරන් මාස 3ක් යන්න කලින් අරූ මේ කෙල්ලව Room ඇදලා.
ඔන්න ඕකයි මචං තත්වේ.... මේකි මට මේක කිව්වේ බොරු 1000ක් කියලා...
ඒ නිසා කොල්ලෝ පරිස්සම්වෙයන්... කොල්ලො වෙලා අපිට නැති මෝල් අමාරුවක් කෙල්ලන්ට තියෙන්නේ.
ප.ලි : අහිංසක කොල්ලන් වෙනුවෙන් දැමූ post එකකි. බඩුකාරයෝ comment කිරීමෙන් වළකින්න![]()

දන්න තරම තමා ඔයා.ewaaaa meeta wada sahenna hodai
![]()
![]()
![]()
ඉන්නවා බං. අයියා කෙනෙකුත් ඉන්නවා. ඒ මිනිස්සු මේ මුකුත් දන්නේ නෑ බං. දන්නව නම් වහ කනව බං ඒ මිනිස්සුmcn oya kellata amma ehema nadda?
දන්න තරම තමා ඔයා.
vk account එක හැදුවෙ නැද්ද?

thama weri ne ubata palayan yanna

අත අරිනවා බං. මට එච්චර ශක්තියක් නැ බං එකීගේ මුණ බලන් තවත් love කරන්න. මට දැන් මැවිලා පේනවා ඒකි අරූ එක්ක හිටපු විදියකොහොමද උඹ දැන ගත්තෙ?
උඹ ඒකිව ඇතෑරියා ද?
මට මේ දවස් ටිකේ ම අහු උණා හොදට ම දන්න ලව් බ්රේක් අප් වෙච්ච එවා. ඒ අස්සෙ මේකත් දැක්ක ම ඔළුව රෑං රෑං ගානවා වගේ බන්![]()
තියන එකෙක්ගෙන් අහගනින්කෝthama na hadanna one bn
ai mkd seen eka talk wenwada
![]()
![]()
poddak indahan thawa shot ekak dagenama ennam![]()
තියන එකෙක්ගෙන් අහගනින්කෝ