අද කාලේ කෙල්ලෝ.....

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පවුල් ජීවිතේ විනාශ කරගෙන ගෙවල් වල මිනිස්සුන්ගේ හිත් රිද්දන් මැරී මැරී ජීවත් වෙන්න වෙන්නේ බං. මාර භයක් දැනුනේ බං මටත්
    Kohomada okith ekka room giyapu eka bandatapasse ubata oka kiwwoth
     
    • Sad
    Reactions: S_M_S

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    කොල්ලනේ මන් දැන් මාස 8ක් විතර කෙල්ලෙක් එක්ක chat කතා කර කර හිටියා. කෙල්ල 1999යේ තාම වයස 22යි.. කෙල්ලව මට සෙට් කලේ අපේ office එකේ මල්ලී කෙනෙක්. කෙල්ල බදුල්ලේ.

    කෙල්ල පට්ටම හොඳයි. ඒ වගේම ලස්සනයි. කෙල්ලට කලින් affair එකක් තිබිලා තියනවා.

    උබලා විශ්වාස කරනවා නම් කරපන්. ඒ affair එක තිබිලා තියෙන්නේ මාස 5යි. අරූ බූට් එක දීලා ගිහින්. මේ කෙල්ලට අවුරුදු 20යි ඒ කාලේ. Affair එක පටන් අරන් මාස 3ක් යන්න කලින් අරූ මේ කෙල්ලව Room ඇදලා.

    ඔන්න ඕකයි මචං තත්වේ.... මේකි මට මේක කිව්වේ බොරු 1000ක් කියලා...

    ඒ නිසා කොල්ලෝ පරිස්සම්වෙයන්... කොල්ලො වෙලා අපිට නැති මෝල් අමාරුවක් කෙල්ලන්ට තියෙන්නේ. 💔

    ප.ලි : අහිංසක කොල්ලන් වෙනුවෙන් දැමූ post එකකි. බඩුකාරයෝ comment කිරීමෙන් වළකින්න 😂
    mcn oya kellata amma ehema nadda?
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොහොමද උඹ දැන ගත්තෙ?
    උඹ ඒකිව ඇතෑරියා ද?
    මට මේ දවස් ටිකේ ම අහු උණා හොදට ම දන්න ලව් බ්‍රේක් අප් වෙච්ච එවා. ඒ අස්සෙ මේකත් දැක්ක ම ඔළුව රෑං රෑං ගානවා වගේ බන් :baffled:
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    mcn oya kellata amma ehema nadda?
    ඉන්නවා බං. අයියා කෙනෙකුත් ඉන්නවා. ඒ මිනිස්සු මේ මුකුත් දන්නේ නෑ බං. දන්නව නම් වහ කනව බං ඒ මිනිස්සු
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    කොහොමද උඹ දැන ගත්තෙ?
    උඹ ඒකිව ඇතෑරියා ද?
    මට මේ දවස් ටිකේ ම අහු උණා හොදට ම දන්න ලව් බ්‍රේක් අප් වෙච්ච එවා. ඒ අස්සෙ මේකත් දැක්ක ම ඔළුව රෑං රෑං ගානවා වගේ බන් :baffled:
    අත අරිනවා බං. මට එච්චර ශක්තියක් නැ බං එකීගේ මුණ බලන් තවත් love කරන්න. මට දැන් මැවිලා පේනවා ඒකි අරූ එක්ක හිටපු විදිය
     
    • Like
    Reactions: S_M_S

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Screenshot_20210703-084641_Facebook.jpg