අද කෙල්ල තනියෙන්

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    384
    1,005
    93
    අද කෙල්ලගේ අම්මියි තාත්තියි වරකාපොල ගිහින්. එන්නේ හෙටලු. කෙල්ල අද මට එයාලගේ ගෙදර එන්නලු නැවතිලා යන්න.. යන්නත් බයයි බන් අල්ලපු ගෙදර උන් ඔත්තුව දෙයිද කියලා. කරුමෙට හරි එයාගේ අම්මි හරි තාත්ති අවොත් මට දුවන්න පාර මදි වෙනවා. උබල මොකෝ හිතන්නේ. මම යන්නද එපාද ? අනෙක කසාද බදින්න කලින් එහෙම යන එක හරි නැහැ නේද ?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,748
    15,800
    113
    Enawa nam waren itin mata dan mekita hukala athi wela inne.ude pandara idala gahanwa. Mama tamai allapu gedara aiya.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    1,376
    424
    83
    අද කෙල්ලගේ අම්මියි තාත්තියි වරකාපොල ගිහින්. එන්නේ හෙටලු. කෙල්ල අද මට එයාලගේ ගෙදර එන්නලු නැවතිලා යන්න.. යන්නත් බයයි බන් අල්ලපු ගෙදර උන් ඔත්තුව දෙයිද කියලා. කරුමෙට හරි එයාගේ අම්මි හරි තාත්ති අවොත් මට දුවන්න පාර මදි වෙනවා. උබල මොකෝ හිතන්නේ. මම යන්නද එපාද ? අනෙක කසාද බදින්න කලින් එහෙම යන එක හරි නැහැ නේද ?
    Kellage number eka deepan , m tikak katha karala umbata upadesak dennam , kokatath hondai ne eka
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,154
    1
    5,317
    113
    හැම රෙද්දම මේකේ දාන්න එපා බං! උඹලට ෆ්‍රීවිල් කියල එකක්වත් නැද්ද?
     
    • Haha
    Reactions: SDCR

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,891
    1,234
    113
    319364428_691931046000051_8078600566805267902_n.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    2,228
    3,419
    113
    මේකෙ ස්පා ගැන කියවපු එකෙක් ඉන්නවා. දැන් ඌ වැඩිය නැ. පොර ඒකලේ කෙල්ලගේ ගෙදර ගියා ඔය වගේ වෙලාවක් බලලා. කරුමෙට රැ 11 වෙද්දි ගෙදර උන් ඇවිත්. කෙල්ලගේ ගෙදර වටේටම තාප්පෙ. මූ කෙල්ලගේ ඇද යටට රිංගලා. කෙල්ල තනියෙන් නිදා ගන්න නිසා හොදයි. කවුරුත් කාමරේට ඇවිත් නැ. කොහොම හරි මේකි කොල්ලව පාන් දර5 විතර වෙනකල් තියාගෙන , අම්මල ඇහැරෙන්න කලින් ගෙදරින් පිටක් කරලා තිබුනා. මුගේ වාසනවට අහු වෙලා නැ. දැන් බැදල ඉන්නෙත් ඒ කෙල්ලවම තමයි :P ඉස්සර වගේ නෙමෙයි බන්. දැන් CCTVතියනවා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    4,616
    7,115

    Mata nan oya karadara thibun na. Geval dekinma one velavata yanna enna deela thibbe. Lankave moda parentsla nisa thamai oya karadara. Hebei a kale kella gedara enava kiyanne loku anayak baniniava campus eke notes liyala na padan karala na kiyala. Ape ammatath kiyanava 😂😂
    Ps...තව කාමරේ හැඩි කරල කියලත් බනිනව
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    4,582
    15,711
    113
    උබ කෙල්ල එක්ක යාළුවෙලා කොච්චර කල්ද?? හොයලා බලපන් කොල්ලෝ කීදෙනෙක් ඔහොම නැවතිලා ගිහින් තියෙනවද කියලා. උබ බැන්ද කාලෙක එක දවසක් වත් ගෙදර නෑවිත් නම් ඉන්න එපා