අද කෝච්චියේ හැප්පුන අම්මයි පුතයි😥

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,876
    4,211
    113
    I’m sorry to hear that😢
    some common factors that contributed to train-car collisions were:
    • The car was stuck on the tracks due to traffic or malfunction
    • The car driver ignored or did not see the warning signs or lights
    • The car driver tried to beat the train by crossing before it arrived
    • The train was traveling faster than expected or did not sound its horn
    -Bingie
    I saw in a fb post that shared by CGR srilanka saying there is not a connection between the magnetic field and movment ofvthe vehicle
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අර මනුස්සයා කෝච්චියක් එනවා කියල ඇත දික්කරලා පෙන්නලා කිව්වනේ. Driver බය වෙලා එතනම නවත්තගත්තා මගේ හිතේ.
    ඔව් අතින් පෙන්නනවනේ එනකොටම, clutch එක release උනා වගේ නේද :baffled:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන මිනී පෙට්ටි :lol:

    ඕකෙ ඩිසයින් එකත් ඩස්පයන්ගෙන් උස්සපු එකක් වෙන්නඇති :lol:

    අා ඒක තමා.චීනේ වැටෙයි දැන්🤣.අනේ පල ලෝකෙටම ණය කොණ්ඩ කැවුමෝ යන්න.ළමයින්ට කියල හරි ලෝකෙන්ම ගත්ත ණය ගෙවපිය පොන්ස්.🤣😆
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113


    මේ වාහනේ නවතින්නේ ට්‍රේන් එක දැකලා බය උනා නිසා වෙන්න පුලුවන්ද ?
    ක්ල්ච් වාහනයක්ද මේක?
    😥😥😥😥

    කිසිම වගකීමක් නැති විදියට ඌ එන්නෙ සිග්නල වැටෙද්දි. ඌ අම්ම එක්ක යන්නෙ ඌටත් පොඩි එකෙක් ඉන්නවා අවුරුද්දක විතර. ඔතන එලාම් එකකුත් වදිනවනෙ. ඔතනම මගේ යාලුවෙකුත් හැපුනා බයික් එකෙන් ඒත් කොච්චිය එද්දි දාලා. එකෙක් බේරුනා එකෙක් මැරුනා. මම නම් කවදාවත් ක්‍රොස් කරන්නෙ නෑ එලාම් එක වදිනවනම් හරි ගේට් එක වැහෙනවනම් හරි. කෝච්චිය එන්න පැයක් ගියත් මන් යන්නෙ ඔක්කොම ඕෆ් වෙලා ක්ලියර් උනාට පස්සෙ. මොකද මගේ හොදම යාලුවෙකුත් නැති උනේ හදීසිය නිසා රුහුනුකුමාරිගේ වැදිලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අා ඒක තමා.චීනේ වැටෙයි දැන්🤣.අනේ පල ලෝකෙටම ණය කොණ්ඩ කැවුමෝ යන්න.ළමයින්ට කියල හරි ලෝකෙන්ම ගත්ත ණය ගෙවපිය පොන්ස්.🤣😆
    උඹෙ අම්ම ලංකාවෙ කොන්ඩ කැවුමියක් නේද නේද? ඒකිට රාජපස්සලා හොරාකෑවට බදුයි ණයයි ගෙවල එන්ඩ කියපන් මුලින්ම 🤣😆
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    FB එකේ වීඩියෝ/ඉමේජ් ශෙයා වෙනවා හෝ ගාලා :(
    නිවන් සුව ලැබේවා 🙏
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    I’m sorry to hear that😢
    some common factors that contributed to train-car collisions were:
    • The car was stuck on the tracks due to traffic or malfunction
    • The car driver ignored or did not see the warning signs or lights
    • The car driver tried to beat the train by crossing before it arrived
    • The train was traveling faster than expected or did not sound its horn
    -Bingie
    Coast line eke nam kohomath train eke horn eka durata ahenne na bn. Eth dan ara chinese train wala nam horn eka wenas. Eke high pitch nisa godak durata ahenawa. Paw bn podi eka. Maha moda wesi nam marunath kamak na. Podi eka 😭
     
    • Like
    Reactions: NRTG