අද ගැසුවේ කවුද ?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;17081121 said:
    සුරාව යකෝ සුරාව , උබල ඉතින් වයින් ටිකක්වත් බොන එකක් ඇ :(

    සුරාව පානය කිරීම නිසා පුද්ගලයාට මරණින් පසුව මුහුණ දෙන්නට සිදුවන ආදීනව පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපායසංවත්තනික සූත්‍රයෙහි දක්වා තිබේ. ඒ අනුව සුරාපානයෙහි නිරත පුද්ගලයා මරණින් පසුව
    * නිරය, තිරච්ඡාන, පේ‍්‍රත යන තුනෙන් එකක උපත ලබයි.
    * මනුෂ්‍යයෙකු වුවහොත් උන්මත්තකයෙකු බවට පත්වෙයි (මනුස්සභූතො උන්මත්තක සංවත්තනිකොහොති)

    මෙය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් කරුණු පැහැදිලි කළ යුතුය. සුරාව චතුර්විධ දුශ්චරිත හා සම්බන්ධවන නිසා එය සාමාන්‍ය වශයෙන් ඔබට වටහා ගන්න පුළුවන. බුදුරජාණන් වහන්සේ ගිහියාගේ ප්‍රතිපදාව දක්වමින් මෙසේ දේශනා කළහ.

    ‘ගිහිතෙම සුරාවෙන් වළකින්නේ ය. යම් ගිහියෙක් සුරාපානයෙන් වැලකීමට කැමති වන්නේ ද ඔහු එය උන්මාදය ඇති කරන්නක් බව දැන එයින් තමන්ද වළකින්නේය අන් අයද වළක්වා ගන්නේය’.

    ‘සුරා මදය හේතුවෙන් අනුවණ පුද්ගලයා පව් කරයි. අන් අයත් ප්‍රමාදයට පත්කරයි. පරලොවදී උමතු බවට හේතුවන මෙලොවදී පුද්ගලයා මුලාවට පත්කරන සුරාපානය මෝඩයන්ගේ සිත්ගත් ක්‍රියාවකි. (මෝඩයන්ගේ කාර්යකි) එබැවින් නුවණැති ගිහියා එයින් මුළුමණින්ම වැළකෙන්නේය (සුත්නිපාත ධම්මික සුත්ත)

    බුදුරජාණන් වහන්සේගේ මෙම අවවාදය පිළිපදින සැබෑ බෞද්ධයන් ලොව ඉතාමත් දුර්ලභය. බෞද්ධ යැයි කියාගන්නා බොහෝ දෙනෙක් මෙම පාප කර්මයෙහි තවදුරටත් යෙදෙන අතර එය සාධාරණය කරනු පිණිස නොයෙකුත් කරුණු ඉදිරිපත් කරති. ඒ අය එම ශික්ෂාපදයෙහි අර්ථ විකෘති කරමින් වරද සිදුකරන අතර ධර්මයටත් හානියක් සිදු කරති. මංගල සූත්‍රයේ දැක්වෙන ‘මජ්ජපානාච සංයමො’ යන වචන විකෘති කරමින් මද්‍යපානයෙහි සංවරවීම යනුවෙන් අදහස් ඉදිරිපත් කරති.

    තවදුරටත් ඔවුන් ප්‍රකාශ කරන්නේ ටිකක් පානය කළාට වරදක් නැති බවයි. වැළකීම යන අර්ථය දෙන එම වචනයට වැරදි අර්ථ දක්වමින් පාප කර්මයේ නිරත වෙති. බුදුරජාණන් වහන්සේ පාපය හෝ අකුශල මුළුමනින්ම දුරුකරන්න මිසක් ටිකක් දුරු කරන්න කියා දේශනා කර ;නාමැත.
    මොලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයත් අඳුරු කරගත් පුද්ගලයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කළහ. ඒ අනුව සුරා පානයෙහි නිරත පුද්ගලයා දෙලොව පිරිහුණු අයෙකු වශයෙන් දක්වා තිබේ. (අ.නි. 4 සික්ඛාපද සුත්ත) ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි පුද්ගලයෙකු පිරිහීමට පත්වන කරුණු වශයෙන් ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම සුරාව කෙරෙහි ලොල්වීම පාප මිත්‍ර සේවනය හා සූදුවට ලොල් වීම ආදිය දැක්වේ. (අ.නි. 8 ව්‍යඝ්ගපජ්ජ සුත්ත) පුද්ගලයා දෙලොවින් පරිහානියට පත්කරන සුරාව එයින් එකක්. එහෙත් සුරාව සම්බන්ධයෙන් සලකන විට සෙසු කරුණු තුනටද එය පදනම් වන බව පැහැදිලියි.

    සුරාවෙන් වළකින පුද්ගලයා කරුණු තුනකින් සමාජයට අභය, අවෛරය හා මෛත්‍රිය දානය කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (අ.නි.8 පුඤ්ඤාභිසන්ද සුත්ත) ඒ අනුව සුරාවෙන් තොර පුද්ගලයා තමන් චතුර්විධ දුශ්චරිතයන්ගෙන් වැළකින අතර මුළු මහත් සමාජයටම තමන්ගෙන් කිසිවෙකුටත් බයක් වෛරයක් හා විනාශයක් කිසිසේත්ම සිදුනොවන බවට සහතිකයක් ලබාදෙයි.

    මෙම අගනා සහතිකය සමාජයේ සිටින සියලුම සාමාජිකයන්ට දෙන්නට හැකිනම් එය මොනතරම් සුන්දර සමාජයක් වේද? පවුලක සිටින ස්වාමියාට, බිරිඳට, මවට, පියාට, දරුවන්ට තම පවුලේ එකිනෙකාට එම සහතිකය ලබාදෙන්න හැකි නම් එම පවුල කොතරම් වාසනාවන්ත එකක්ද? මුළු ලෝකයම බියෙන් ඛ්ා වේදනාවෙන් මෙන්ම වෛරයෙන් අසහනයට පත්ව තිබෙන්නේ මෙකී පංච දුශ්චරිතයේම නිරතවන්නන් නිසා නොවේද? අඩුම තරමින් තමන් නිසා කිසිවෙකුටත් අයහපතක් සිදුවන්නේ නැතැයි හිතන්න හැකිනම් එය උසස්ම මෛත්‍රිය පැතිරවීමයි.

    « මත් පානයෙන් වැළකීමේ අනීසංස»

    1. තුන් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
    2. සෑම කල්හිම එළඹ සිටි සිහි ඇත්තෙකු වීම
    3. උම්මත්තක නොවී ඉපදීම
    4. ඥානවන්තයෙකු වීම
    5. අලස නොවීම
    6. නොහික්මූනු ක්‍රියා නොකිරීම
    7. කෙළත්හොගු නොවීම
    8. තරුණ මදයෙන් ආදී මත්වූ ස්වභාවයක් නොකිරීම
    9. අප්‍රමාණ විහරණ ඇත්තෙකු වීම
    10. මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
    11. තැතිගැනීම් නැත්තෙකු වීම
    12. එකට එක නොකිරීම
    13. ඊර්ෂ්‍යා නොකරන බව
    14. සත්‍ය වචන කතාකරන්නෙකු වීම
    15. කේලාම් පරුෂ හිස්වචන කථාකරන්නෙකු නොවීම
    16. දිවා රෑ දෙකෙහි අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
    17. කළගුණ දන්නෙකු වීම
    18. කළ උපකාරයට ප්‍රති උපකාර කරන්නෙකු වීම
    19. මසුරු මල ධර්ම නැත්තෙකු වීම
    20. ත්‍යාග වන්තයෙකු වීම
    21. මහා සිල්වතකු වීම
    22. සෘජු ගති පැවතුම් ඇත්තෙකු වීම
    23. ක්‍රෝධ නොකරන සත්පුරුෂයකු වීම
    24. පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවතෙකු වීම
    25. පව් කිරීමට බිය ඇත්තෙකු වීම
    26. සෘජු අදහස් ඇත්තෙකු වීම
    27. මහා පඥාවන්තයකු වීම
    28. මහා චිත්ත ශක්තියක් ඇත්තෙකු වීම
    29. දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම
    30. අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇති බව

    (සබ්බ පාපාස්ස අකරණං) ධම්මපදයේ දැක්වෙන ආකාරයට යම් කෙනෙක් සුරාපානයේ නිරත වන්නේ නම් ඔහු විසින් මෙලෝ පරලොව දෙකෙදීම තමන්ම තමන්ගේ වළ කපාගන්නා පුද්ගලයකු වන බව දේශනා කළහ.

    (මූලං ඛනති අත්තනො) එබැවින් නුවණැති පුද්ගලයෙකු වශයෙන් සුරාපානය මගින් තමන්ගේ අභිවෘද්ධිය විනාශ කර ගැනීමෙන් වළකින්නට කල්පනා කළ යුතුවේ.

    පංචශීලය ආරක්ෂා කරන ගෘහස්ථ පුද්ගලයා සිල්වතෙක් බවට පත්වේ. (මහනාම සුත්ත) පංචශීලය ආරක්ෂා කරමින් ඔහුට මෙම ගිහි ජීවිතයේදීම (පැවිදි නොවී) දැහැමින් අඹුදරුවන් පෝෂණය කරමින් සකෘර්දාගාමි අවස්ථාවට පත්වීමට හැකිබව ධර්මයේ දැක්වේ. (මිගසාලා සුත්ත) එබැවින් දෙලොව දියුණුව නසන සුරාවෙන් වැළකී එම උතුම් ආර්ය ප්‍රතිපදාව වැඩීමට අධිෂ්ඨාන කරගැනීම වැදගත් වේ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;17081143 said:

    නිරයේ ඉපදුනත් කම් නැ සිංහලු :( ජෙවිතේ කලකිරිලා :( නිරය සැප ඇති මීට වඩා :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජොනී බට්ට;17081204 said:
    කවුද ?:(

    නොබොන ජීවිතයෙන් වැඩක් නැ සිංහලයෝ :(

    කැවානම් බිවානම් පවු නොදි නිදා ගනින් හුට්ටො සහො:rofl: