Ubata kabba ehema gihin chora wela nadda?![]()
උඹ නං කීපාරක් චොර වෙලා තියේද නේද බං
කීපාරක් නං ආයෙ මම බොන්නෙ නෑ ජීවිතේට, කියල ඇද්ද
මෙතන තව එහෙම අපතයෙක් ඉන්නව උඹ වගේම. නම සඳහන් නොකරමි

Ubata kabba ehema gihin chora wela nadda?![]()
කීපාරක් නං ආයෙ මම බොන්නෙ නෑ ජීවිතේට, කියල ඇද්ද

with dunhill Ultra Lightstawa 11k tiyenawa ewa friday or wednesday
![]()
රෙඩ් නැද්ද දැන්. සොකට් බැස්සද 
puk city eke iwara wela ban red. friday gamu marawilin.යාළුවා;17081519 said:හුට්ටෝ ෆ්‍රයිඩේ ගෙනෙන්රෙඩ් නැද්ද දැන්. සොකට් බැස්සද
![]()
ඕන හුට්ටක් බජට් එක කියපන්. නැත්තන් ආවම ආයෙ අහන්න තියන්න එපා මචං එච්චර ග්නාවේ නෑ අරමුදල් කියලpuk city eke iwara wela ban red. friday gamu marawilin.

යාළුවා;17081526 said:ඕන හුට්ටක් බජට් එක කියපන්. නැත්තන් ආවම ආයෙ අහන්න තියන්න එපා මචං එච්චර ග්නාවේ නෑ අරමුදල් කියල![]()
3k thiyaganin umba athe. mama chivas ekai cigarettes and arooge car ekata thel.
meka maru badda ban mix karanna.
http://www.onjusindia.com/onjus-cherryberry/
nattan pukcity eken juice ekak ganin



යාළුවා;17081552 said:ithin umba genen cheeryberry.nattan pukcity eken juice ekak ganin
![]()
3k adda? welawata 3mai athe thiyenne. um lika begger.
ona huttak wednesday dawal 1 weddi ara wadeta town eke idapan![]()


cheeryberry gennam. massinane distributor me area eke
3k athi. sallikarayo kawadda ban mage gawa salli tiyenawa kiynne
ela.



යාළුවා;17081569 said:මස්සිනාට මාට්ටු උනොත් අක්කට කියල අම්මට කියල මොකුත් වෙන්නෙ නැති වෙයි
සේම් ටූ යූ බීච්. සල්ලි නෑ![]()
දෙපාරයි සුත්තෝ මට කබ්බ ගිහින් තියෙන්නේ.යාළුවා;17081518 said:
උඹ නං කීපාරක් චොර වෙලා තියේද නේද බංකීපාරක් නං ආයෙ මම බොන්නෙ නෑ ජීවිතේට, කියල ඇද්ද
![]()
මෙතන තව එහෙම අපතයෙක් ඉන්නව උඹ වගේම. නම සඳහන් නොකරමි



ජොනී බට්ට;17081157 said:නිරයේ ඉපදුනත් කම් නැ සිංහලුජෙවිතේ කලකිරිලා
නිරය සැප ඇති මීට වඩා
![]()
නැකැත් රාල;17081143 said:« මත් පානයෙන් වැළකීමේ අනීසංස»
1. තුන් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
2. සෑම කල්හිම එළඹ සිටි සිහි ඇත්තෙකු වීම
3. උම්මත්තක නොවී ඉපදීම
4. ඥානවන්තයෙකු වීම
5. අලස නොවීම
6. නොහික්මූනු ක්‍රියා නොකිරීම
7. කෙළත්හොගු නොවීම
8. තරුණ මදයෙන් ආදී මත්වූ ස්වභාවයක් නොකිරීම
9. අප්‍රමාණ විහරණ ඇත්තෙකු වීම
10. මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
11. තැතිගැනීම් නැත්තෙකු වීම
12. එකට එක නොකිරීම
13. ඊර්ෂ්‍යා නොකරන බව
14. සත්‍ය වචන කතාකරන්නෙකු වීම
15. කේලාම් පරුෂ හිස්වචන කථාකරන්නෙකු නොවීම
16. දිවා රෑ දෙකෙහි අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
17. කළගුණ දන්නෙකු වීම
18. කළ උපකාරයට ප්‍රති උපකාර කරන්නෙකු වීම
19. මසුරු මල ධර්ම නැත්තෙකු වීම
20. ත්‍යාග වන්තයෙකු වීම
21. මහා සිල්වතකු වීම
22. සෘජු ගති පැවතුම් ඇත්තෙකු වීම
23. ක්‍රෝධ නොකරන සත්පුරුෂයකු වීම
24. පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවතෙකු වීම
25. පව් කිරීමට බිය ඇත්තෙකු වීම
26. සෘජු අදහස් ඇත්තෙකු වීම
27. මහා පඥාවන්තයකු වීම
28. මහා චිත්ත ශක්තියක් ඇත්තෙකු වීම
29. දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම
30. අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇති බව

දෙපාරයි සුත්තෝ මට කබ්බ ගිහින් තියෙන්නේ.![]()
දෙපාරම කාණු වල බල්ලන්ගෙ අධෝමුඛ පරීක්ෂා කලා කියන්නෙ ඇත්තද උඹ 
යාළුවා;17082460 said:දෙපාරම මදැයිදෙපාරම කාණු වල බල්ලන්ගෙ අධෝමුඛ පරීක්ෂා කලා කියන්නෙ ඇත්තද උඹ
![]()