අද ගේ විකුනනවා සින්හලුනේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විනාඩි 5 ඩිල් එක සක්සේස්ෆුලි ක්ලොස්ඩ්.. එළකිරි කට්ටියට තමා මුලින්ම කිව්වේ.. සල්ලි ආපුවහම දාන්නම්..

    පොඩි ගානකට එහා මෙහා වික්කේ.. එළියෙන් සල්ලි දෙන්නම් කියපු නිසා, මිලියන 500ක් කියා කියා ඉදලා 450ට ක්ලෝස් කළා. රුපියල් මිලියන 450ක් කියන්නේ මට එන්න ඕනා CAD 2,775,000.00. සින්ගපුරු ඉදන් සල්ලි දාලා තියෙන්නේ.. හෙට වෙනකොට ඒවි..

    දිගන නෙමෙයි බන්.. තැන්නේකුඹුර.. පර්චස් 52ක් තිබ්බා..

    උබ ඔය කියන ගානට හෝ ඊට වැඩියෙන්, කොහොමත් ගනන් වැඩි කරලා දාන ikaman එකේම තියෙන්නෙ ගෙවල් 20ක් විතර. ඒවත් ඔක්කොම කොළඹ. :lol:

    VWYvbbu.png

    https://ikman.lk/en/ad/577-p-luxury...yawanna-lakerajagiriya-snplh-for-sale-colombo

    iaHFnmS.png

    https://ikman.lk/en/ad/house-and-land-for-sale-rosmead-place-colombo-07-for-sale-colombo

    More: https://ikman.lk/en/ads/sri-lanka/houses-for-sale?money.price.minimum=450000000

    tenor.gif
    tenor.gif
    tenor.gif
    tenor.gif
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,822
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඔය උගෙන් සිරාවටද අහන්නෙ???, යකෝ මාත් තුන්බාර් හන්දියෙ. 🤦‍♂️
    Sirawata tamai ahuwe. Thun bar handiya kiyanne koheda? Mama ehema hama thanama danne na oya patte. Mama oya patte newei.

    උබ ඔය කියන ගානට හෝ ඊට වැඩියෙන්, කොහොමත් ගනන් වැඩි කරලා දාන ikaman එකේම තියෙන්නෙ ගෙවල් 20ක් විතර. ඒවත් ඔක්කොම කොළඹ. :lol:

    iaHFnmS.png
    Hinath yanawa me gu goda koti 52 yi kiyala dakkama. Balapanko hati 🤣🤣🤣
    ------ Post added on May 18, 2021 at 2:10 AM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උබ ඔය කියන ගානට හෝ ඊට වැඩියෙන්, කොහොමත් ගනන් වැඩි කරලා දාන ikaman එකේම තියෙන්නෙ ගෙවල් 20ක් විතර. ඒවත් ඔක්කොම කොළඹ. :lol:

    VWYvbbu.png

    https://ikman.lk/en/ad/577-p-luxury...yawanna-lakerajagiriya-snplh-for-sale-colombo

    iaHFnmS.png

    https://ikman.lk/en/ad/house-and-land-for-sale-rosmead-place-colombo-07-for-sale-colombo

    More: https://ikman.lk/en/ads/sri-lanka/houses-for-sale?money.price.minimum=450000000
    පළවෙනි ගේ නම් ලස්සනයි
    දෙවෙනි එක ගූ 70යි

    Herassagala land ekak aran thibba yaluwek
    eheth patta lassanai
    ------ Post added on May 18, 2021 at 2:19 AM
     
    • Like
    Reactions: Kolama

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ ඔය කියන ගානට හෝ ඊට වැඩියෙන්, කොහොමත් ගනන් වැඩි කරලා දාන ikaman එකේම තියෙන්නෙ ගෙවල් 20ක් විතර. ඒවත් ඔක්කොම කොළඹ. :lol:

    VWYvbbu.png

    https://ikman.lk/en/ad/577-p-luxury...yawanna-lakerajagiriya-snplh-for-sale-colombo

    iaHFnmS.png

    https://ikman.lk/en/ad/house-and-land-for-sale-rosmead-place-colombo-07-for-sale-colombo

    More: https://ikman.lk/en/ads/sri-lanka/houses-for-sale?money.price.minimum=450000000

    tenor.gif
    tenor.gif
    tenor.gif
    tenor.gif
    දැන් උබ මොකක්ද මට කරන්න කියන්නේ... ඉක්මන් එකේ කොලබ ගෙවල් ගණන් නිසා මම සල්ලි ආපහු දෙන්න ඕනද වාරියපොළ බුවාට.
     
    • Haha
    Reactions: Kolama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    milion 45ta 450k kiyala kiyanne ubata ganan barida oya hariye perch ekak nugegodadatath wada gananne bn.halda ubata :lol:
    someone is j.😂.. Lankawe inna eunta tawa ekek tamanta wada hambakranwanam puduma amaruwak tiyenne. anunge salli malla kiranna wedak nane boru or atta. LOL
     
    • Like
    Reactions: Battery Podda

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    උබ නුවරද? නුවර උන්ගෙන් අහලා බලහන් නුවර ඉඩම් ප්‍රයිස්. කොලබ කොහෙද බන් ඉඩම් ගණන්. පලයන් නුවර හෝ ගාල්ලේ.. අන්න උබට මේ ප්‍රයිස් වලට ඉඩම් දෙන්න පුළුවන්. බොරුවක් නම් ඉතින් උබ කිව්වා වගේ කොලබ කියලා දානවනේ. වැඩිය ඕනේ නැහැ, අනිවත්තේ යනවා බන් මිට එහා ප්‍රයිස්.
    සහතික ඇත්ත
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නුවර ඉඩම් ගොඩක් ගනන් අනිවත්තේ, අරුප්පල වගේ පැතිවල තමයි. ඒත් උපරිම පර්ච් එක ලක්ෂ 20ක් වෙයි. එහෙම තියෙද්දි තැන්නෙකුබුරේ පර්ච් එක..

    උබට ගාන දාන කලින් පර්ච් එකකට වැටෙන ගාන හදලා බලන්න තිබුනෙ.
    Hinath yanawa me gu goda koti 52 yi kiyala dakkama. Balapanko hati 🤣🤣🤣
    ------ Post added on May 18, 2021 at 2:10 AM

    උබ මේ ටික කියෙව්වද? ඔය හරියෙ පර්ච් එක යන ගානත් බලහන්. ;)

    Capture.PNG

    දැන් උබ මොකක්ද මට කරන්න කියන්නේ... ඉක්මන් එකේ කොලබ ගෙවල් ගණන් නිසා මම සල්ලි ආපහු දෙන්න ඕනද වාරියපොළ බුවාට.

    නුවර ඉඩම් ගොඩක් ගනන් අනිවත්තේ, අරුප්පල වගේ පැතිවල තමයි. ඒත් උපරිම පර්ච් එක ලක්ෂ 20ක් වෙයි. එහෙම තියෙද්දි තැන්නෙකුබුරේ පර්ච් එක... :lol::lol:

    උබට ගාන දාන කලින් පර්ච් එකකට වැටෙන ගාන පොඩ්ඩක් හදලා බලන්න තිබුනෙ. ;)
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ මේ ටික කියෙව්වද? ඔය හරියෙ පර්ච් එක යන ගානත් බලහන්. ;)

    View attachment 125642

    ලක්ෂ 20ට පර්ච් එකක්.. හිනා යනවා ඔයි..
     
    • Haha
    Reactions: Kolama

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉක්මන් එකෙයි ඉන්ටනෙට් එකෙයි විකුණගන්න බැරි හද්ද ඩොටේ ඉඩම් බලලා කියනවා නුවර පර්ච් එකක් ලක්ෂ 20යි ලු.. යකෝ නුවර ඕවර් 5 මිලියන් පර් පර්ච් යන එක ඉඩමක්වත් නෙට් එකේ දාන්නේ නැහැ, මේවා බ්රෝකර්ලා කතා කරලා දවසෙන් දෙකෙන් කරන ඉඩම්. සමහර ඒවා කතා කරලා ගන්නේ ඉඩම විකුණන එකාගේ හිතෙවත් තිබ්බේ නැති ඉඩම් විකුනන්න.
     
    • Haha
    Reactions: Kolama

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Prime Lands තැන්නෙකුබුරෙ උනු උනු බඩු. දැන් විකුනනවා. :lol:

    oKNafNI.png

    https://www.primelands.lk/lands/regency-heights-kandy
    දැන් උබ මට මොකක්ද කරන්න කියන්නේ මචන්.. ඉඩම ගත්තු එකාට ආපහු සල්ලි දෙන්නද කියන්නේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,822
    113
    ආශ්චර්යමත් රටක
    උබ මේ ටික කියෙව්වද? ඔය හරියෙ පර්ච් එක යන ගානත් බලහන්. ;)

    View attachment 125642

    ඔය වගේ ගූ ගොඩවල් ඔච්චර ගණන් වලට ගන්න මොළේ අමාරුවක් තියෙන්න ඕන. 🤣🤣 හැබැයි කලු සල්ලි සුදු කරන උන්ට නං ඒක ප්‍රශ්නයක් නැති නිසා විකිණෙනවා ඇති. 😉

    මෙන්න ඒකට ගෙවල්. ඔයිටත් වඩා අඩුයිද කොහෙද 🤣

    https://www.realestate.com.au/sold/property-house-nsw-avalon+beach-135629886

    Prime Lands තැන්නෙකුබුරෙ උනු උනු බඩු. දැන් විකුනනවා. :lol:

    oKNafNI.png

    https://www.primelands.lk/lands/regency-heights-kandy

    මේ ගානට නං වටිනවා. පෙරුමාල්ගෙ ඉඩම තිබුන ප්ලේස් එකේ හැටියට max. 2M per perch වටිනවා.

    රටේ හරි හමන් නීතියක් තිබුණ කාලෙක හරි ප්‍රයිසස් හැදෙයි. ඒ කොහොමද කියල හිතුණද? පොඩ්ඩක් කල්පනා කරල බලන්න. 🤌
    ------ Post added on May 18, 2021 at 4:41 PM
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් උබ මට මොකක්ද කරන්න කියන්නේ මචන්.. ඉඩම ගත්තු එකාට ආපහු සල්ලි දෙන්නද කියන්නේ?
    aththa kiyapan uba oya mona hari magulak karala ena salli meke unta idan wikka kiyala pennanna neda giye.. :rolleyes: :oo: iye ubage thread eke uba location eka pic eka daana kota mam nam dannawa oya uba sell karapu thana idame perch ekaka watinaa kama 15 laks max yanne kiyala.. :rofl::dull:

    nuwara reputed firm ekak karana yaluwek innawa planning and home building .. ugen nikan ahala baluwa mila ganan... uu tamai max price ekath kiwwe.. anika bn mata kohomath uge comment ekata kalinma mam kiwwe ubata oya gahala kelayak asse idan watinne neh kiyala.. onna uba colombo wala kohe hari kiwwa nam pili ganna tibba.. :lol::lol::lol:

    yako apith inne colombo tamai ... colombo wala nathi price neh uba oya gahala kele idam walata kiyanne.. koti 45 perch 52 :rofl::rofl::rofl::baffled::baffled:
     
    • Love

    Home town un danna labba.

    යකෝ ඉඩම ගත්තු එකාවත් මෙහෙම ටෝක්ස් දුන්නේ නැහැනේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ ඉඩම් වාහන දෑන් පට්ට ගණන් නේ... පස්සේ චීන්නුන්ට විකුනන්න පුලුවන් හින්දාද මන්දා ඉඩම් එච්චර ගණන් වලට ගන්නේ
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පබ්ලික් ෆෝරම් වල අනුන්ගෙ දේවල් කියල දෙයක් නෑ පොන්ස්.

    මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඬන්නෙ.
    ආ වේසිගෙ පුතාට ඌයියා වෙලා නේද 😂