අද ගේ විකුනනවා සින්හලුනේ

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Perumal sir apitath kanna bonna hari monawahri ewanna.

    ade meh eka newe uba issara damma neda senal7 ekenda kohedo kiyala trip ekak giya photos wagayak kollekge eh uba newe neda? :D
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක තියෙන්නෙ ගල උඩ නේ... උඹ ඒ ගානට දුන්නනං ලකී.....
    ගේ නම් වටින්නේ නැහැ බන්. ඉඩම තමා. ගල තියෙන්නේ ගේ එක්කලා විතරයි. පිටිපස්සට ගග මායිම් වෙන්න රිසර් එකක් තියනවා. එතනට වෙනකන් ඉඩම තියනවා. ගගේ රිසර්ව් එකේ මුකුත් හදන්න බැහැ එක අතහැරලා තම පර්චස් ගන හැදුවේ.

    ade spa ekak danna ideal gedara ban
    මම හිතන්නේ ඌ ගත්තේ මොකක්හරි ඒ වගේ අටමගලුයකට තමා. ස්පා නෙමෙයි. වෙන මොකක්හරි ගග එක්ක අයිටම් එකකට.
    ------ Post added on May 17, 2021 at 3:51 PM

    Perumal sir apitath kanna bonna hari monawahri ewanna.

    ade meh eka newe uba issara damma neda senal7 ekenda kohedo kiyala trip ekak giya photos wagayak kollekge eh uba newe neda? :D
    ක්‍රිස්ට්මස් මාකට් එකද?
    ------ Post added on May 17, 2021 at 3:52 PM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    ගේ වික්කනම් පාඩුවේ ඉන්නැතුව හොදවැඩේ post දානවට :lol: ඔප්පු කරන්ටත් වෙලා lol :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගේ වික්කනම් පාඩුවේ ඉන්නැතුව හොදවැඩේ post දානවට :lol: ඔප්පු කරන්ටත් වෙලා lol :lol:
    සල්ලි ආවට පස්සේ ඉතින් මිරිස් පුච්චලා, දෙහි ගාලා එහෙම කට්ටකුමන්ජල් ටිකක් අල්ලන්න වෙනවා..
     
    • Haha
    Reactions: Avatar998

    shenat

    Well-known member
  • May 13, 2007
    58,538
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 125474

    ඔය උඩ තියන ගේ එක්කලා පර්චස් 35ක් තියනවා වෙනම. ඉතුරු ටික වෙනම ඔප්පුවකින් තියෙන්නේ පිටිපස්සේ.. දෙකම එකතු කරලා වික්කේ..

    Mokakda ban othana ochchara ganan wenna hethuwa? Kisima lassana View ekak wath nane. Gaga penne na neda othanata?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගේ නම් වටින්නේ නැහැ බන්. ඉඩම තමා. ගල තියෙන්නේ ගේ එක්කලා විතරයි. පිටිපස්සට ගග මායිම් වෙන්න රිසර් එකක් තියනවා. එතනට වෙනකන් ඉඩම තියනවා. ගගේ රිසර්ව් එකේ මුකුත් හදන්න බැහැ එක අතහැරලා තම පර්චස් ගන හැදුවේ.

    මම හිතන්නේ ඌ ගත්තේ මොකක්හරි ඒ වගේ අටමගලුයකට තමා. ස්පා නෙමෙයි. වෙන මොකක්හරි ගග එක්ක අයිටම් එකකට.
    ------ Post added on May 17, 2021 at 3:51 PM

    ක්‍රිස්ට්මස් මාකට් එකද?
    ------ Post added on May 17, 2021 at 3:52 PM
    Earl දන්නවනම් කොහොමහරි ගනී.....
    පාර උඩින් හෝටලේට පාලමක් හරි දමාවි....
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Mokakda ban othana ochchara ganan wenna hethuwa? Kisima lassana View ekak wath nane. Gaga penne na neda othanata?
    ගග සෙට් වෙන්නේ පිටිපස්සට. ගග දැන් අවුල්. එළිමහන් සිරකාරයෝ තමා පෙන්නේ එලියට ගියාම. පාර සෙට් වෙනවනේ බන්. ඒ නිසා ඔතන ඒ ප්‍රයිස්. අනික ඔහොම්මම අනිත් පැත්ත හැරුනහම වංගුවෙන් එහා රිජන්සි එක. ඒ හරියේ ඔය ප්‍රයිස් තමා යන්නේ..
     
    • Haha
    Reactions: shenat

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ara kohomada ban etchara ganak CAD transfer kare?lankawen ehema yawanna puluwanda?
    උට මම අතින් දුන්නේ.. ඩිල් එකට ලන්කාවේ කිසිම රුපියලක්වත් සම්බන්ද නැහැ. ගත්තු එකාගේ කසින් කෙනෙක් තම සින්ගපුරු ඉදන් සල්ලි එවන්නේ.. එතන තව ඩිල් එකක් යනවා මීගමුවේ හොටලෙකට කොච්චිකඩේ.. ඒ හෝටලේත් මේ ගනුදෙනුවේ තියනවා. මට සල්ලි දෙන්නේ ඌ. ඒ වෙනුවට මම මුට ඉඩම දෙනවා. හෝටලේ ගනුදෙනුව ඒ දෙගොල්ලෝ බලාගන්නවා. සල්ලිවලින් ගනුදෙනුව වෙන්නේ මට විතරයි.

    Uuta koti 2k witara awillane. 😯😯😯
    එකයි අසුවක් බන්. ඒකත් උට ඩොලර්ස්වලින් ඕනා කිව්වා.
    ------ Post added on May 17, 2021 at 4:02 PM

    nuwara eliyeda or nuwara giya kiyala mathaka naha bn. photos wagayak daala tibuna mata mathakai
    දෙයාර් දෙවිල් එක උබ කියන්නේ.. නුවර එළියේ බෝක්කුවක් උඩ ඉන්න එක නේද?
    ------ Post added on May 17, 2021 at 4:03 PM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,538
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    ගග සෙට් වෙන්නේ පිටිපස්සට. ගග දැන් අවුල්. එළිමහන් සිරකාරයෝ තමා පෙන්නේ එලියට ගියාම. පාර සෙට් වෙනවනේ බන්. ඒ නිසා ඔතන ඒ ප්‍රයිස්. අනික ඔහොම්මම අනිත් පැත්ත හැරුනහම වංගුවෙන් එහා රිජන්සි එක. ඒ හරියේ ඔය ප්‍රයිස් තමා යන්නේ..

    Para aine idam tiyenne ban oita wada aduwata ona taram. Anika regency eka laga tibuna kiyala idamata/inna unta tiyena wasiya mokakda? Gaga lassanata penneth natnam, para ayne saddeth ekka me wage ganan walata idam ganne ai kiyala mata nan attatama terenne na.

    Menna me gewal ekka nikamata compare karapanko. Pattama overpriced nadda lankawe idam kiyala. Me nam lankawe newei ausi wala. Meeta wada patta gewal tiyenawa. Mama me uba ge wikunapu ganata laga ganak tiyena ewa witarai baluwe. Anika oya geth ekka. Patta view ekak tiyena places. 😍

    https://www.realestate.com.au/sold/property-house-nsw-wombarra-135848706

    https://www.realestate.com.au/sold/property-house-sa-marino-135948602

    Mama athal ekata oyawage gewal 10 k witara watch list ekata dagena hitiya masekata kalin wage damme. Dan okkoma sold.
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Para aine idam tiyenne ban oita wada aduwata ona taram. Anika regency eka laga tibuna kiyala idamata/inna unta tiyena wasiya mokakda? Gaga lassanata penneth natnam, para ayne saddeth ekka me wage ganan walata idam ganne ai kiyala mata nan attatama terenne na.

    Menna me gewal ekka nikamata compare karapanko. Pattama overpriced nadda owa kiyala. Me nam lankawe newei ausi wala. Meeta wada patta gewal tiyenawa. Mama me uba ge wikunapu ganata laga ganak tiyena ewa witarai baluwe. Anika oya geth ekka. Patta view ekak tiyena places. 😍

    https://www.realestate.com.au/sold/property-house-nsw-wombarra-135848706

    https://www.realestate.com.au/sold/property-house-sa-marino-135948602

    Mama athal ekata oyawage gewal 10 k witara watch list ekata dagena hitiya masekata kalin wage damme. Dan okkoma sold.
    ඔකේ ආණ්ඩුවේ වලිවේෂන් එක ආවෙත් 400 මිලියන් විතරක්. ඕක සම්පත් එකට තියලා මම ගත්තා (ගැනි ) 220ක්. එකෙන් තමයි හන්තානේ මේ පොට් එක ගත්තේ.. ඔකේ කැරී මස්සිනා කෙලෙව්වා මිලියන් 110ක් විතර බොක්ස් ටයිප් සුත්තක් ගහන්න ගිහින්..
    3333333333333333.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,302
    67,654
    113
    ඔකේ ආණ්ඩුවේ වලිවේෂන් එක ආවෙත් 400 මිලියන් විතරක්. ඕක සම්පත් එකට තියලා මම ගත්තා (ගැනි ) 220ක්. එකෙන් තමයි හන්තානේ මේ පොට් එක ගත්තේ.. ඔකේ කැරී මස්සිනා කෙලෙව්වා මිලියන් 110ක් විතර බොක්ස් ටයිප් සුත්තක් ගහන්න ගිහින්.. View attachment 125489
    ai project eka kelaunada?

    Para aine idam tiyenne ban oita wada aduwata ona taram. Anika regency eka laga tibuna kiyala idamata/inna unta tiyena wasiya mokakda? Gaga lassanata penneth natnam, para ayne saddeth ekka me wage ganan walata idam ganne ai kiyala mata nan attatama terenne na.

    Menna me gewal ekka nikamata compare karapanko. Pattama overpriced nadda lankawe idam kiyala. Me nam lankawe newei ausi wala. Meeta wada patta gewal tiyenawa. Mama me uba ge wikunapu ganata laga ganak tiyena ewa witarai baluwe. Anika oya geth ekka. Patta view ekak tiyena places. 😍

    https://www.realestate.com.au/sold/property-house-nsw-wombarra-135848706

    https://www.realestate.com.au/sold/property-house-sa-marino-135948602

    Mama athal ekata oyawage gewal 10 k witara watch list ekata dagena hitiya masekata kalin wage damme. Dan okkoma sold.
    mama rent ekata hitapu gedara china dial ekakage.u aran tiyenne 2018 400,000 aud walata. giya december wage eka 1 million sold una bn.
    ------ Post added on May 17, 2021 at 4:14 PM
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ai project eka kelaunada?
    ගෙවල් හදන ත්‍රෙඩ් එකක මම කිව්වේ.. මේ ඉඩම ඉස්සරහට වෙන්න දිගට ගැනිගේ මල්ලි ගැහුවා කාමර 12ක විතර අටමගලයක් බොක්ස් ටයිප්. ඕකෙන් උඩට ගියාම කඩුගන්නාව එනකන් පේනවා. පට්ටා විව් එක. එත් මෙන්ටෙනස් අමාරුයි. මාස්ට ලක්ෂ 2ක් විතර යනවා, හුත්තා අන්තිමට ඇත හැරියා වැඩේ.. එකෙන් මට සල්ලිවලින් කෙල උනා මිලියන් 90ක් විතර.

    mara ekekne u 3% , 4% karagattada LOL
    එහෙම නැතුව කොරන්නේ නැහැ බන්.. ඌ තමා කොදිනෙට් කලේ.. ලංකාව ඇතුලේ එකෙක් හොයාගන්නවා වගේ නෙමෙයිනේ. අනික උ ජෙනුයින් බද්දක්. මට යන්නත් බැහැනේ. උ තමා බැහැලා කලේ.. ඒ ගන පාඩු නැහැ.
    ------ Post added on May 17, 2021 at 4:18 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,538
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    ai project eka kelaunada?

    mama rent ekata hitapu gedara china dial ekakage.u aran tiyenne 2018 400,000 aud walata. giya december wage eka 1 million sold una bn.
    ------ Post added on May 17, 2021 at 4:14 PM

    Hutta mehe mun gewal ganna widiyata apita 5 million walata wath geyak ganna ithuru weida danne na. ☹ e madiwata grant uth denawa.

    Masayak uneth na ara gewal tika balala. Okkoma sold. Oya mama dapu 2 tikak adui. Anith ewa 4,5 million.
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hutta mehe mun gewal ganna widiyata apita 5 million walata wath geyak ganna ithuru weida danne na. ☹ e madiwata grant uth denawa.

    Masayak uneth na ara gewal tika balala. Okkoma sold. Oya mama dapu 2 tikak adui. Anith ewa 4,5 million.
    ලංකාවේ ඉඩම් යනවා බන් නොහිතන ප්‍රයිස්වලට. හන්තානේ ඉඩමත් මේකා ඉල්ලනවා බිස්නස් එකක් කරන්න.. මම එක දෙන්න කැමති නැහැ.
     
    • Like
    Reactions: shenat