අද දවල්ට මොනාද උබට කන්නේ?

AnuradhaRa

Well-known member
  • මම ආසයි උනු උනු පොල් රොටියක් තේ එකක් බොන ගමං කන්ඩ.
    රොටිය තේ එකේ පොඟන්ඩ බෑනෙ
    මම කරන්නෙ රොටි කෑල්ලක් කටට දාගෙන තේ උගුරක් එක්ක හපනව :P
    අපි ඉතිං තුං වේලටම පොල් රොටි තමා..
    ඒකට ආදරේ එකතු කරන්ඩ ගෑනියෙක්වත් නෑනෙ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම ආසයි උනු උනු පොල් රොටියක් තේ එකක් බොන ගමං කන්ඩ.
    රොටිය තේ එකේ පොඟන්ඩ බෑනෙ
    මම කරන්නෙ රොටි කෑල්ලක් කටට දාගෙන තේ උගුරක් එක්ක හපනව :P
    අපි ඉතිං තුං වේලටම පොල් රොටි තමා..
    ඒකට ආදරේ එකතු කරන්ඩ ගෑනියෙක්වත් නෑනෙ.

    • පොල් රොටි තියෙනවනම් ආදරේ පකටද බන්