අද නම් අර්තල් දෙන්න එපා

Juni@r

Member
May 18, 2012
370
22
0
අද නම් අර්තල් දෙන්න එපා

මම දැක්ක අද එකෙක් බුදුන් වහන්සේට බැනලා දාල තියනවා.මම කතෝලිකයෙක් විදියට ඒ ගොන් බුරුවා කියන දේ අනුමත කරන්නේ නැහැ.කාගෙවත් ඇදහීමක් විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ.මට නම් හිතෙන්නේ මේක අද නත්තල් දවස ඉවසා ගන්න බැරුව කතෝලික ආගමට අනිත් අය ලව්වා අපහස කරන්න අදහසකින් දමපු ත්‍රෙඩ් එකක් කියලයි.කරුණාකරලා ඒ වගේ මෝඩ අර්තල් දෙන අයට -රේප් දෙන්න,රිපෝර්ට් කරන්න.එයාල කියන දේවල් වලට පිළිතුරු දීල ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.තනියම කියෝලා එපා වෙලා යාවි.සතේකට ගණන් ගන්නේ නැතුව ඉන්න..
 
  • Like
Reactions: Dulanzz and G-Man

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
සුබම සුබ නත්තලක් වේවා මචෝ... Hatz OFF... Lots of Love from a Buddhist...
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
බොරලුගොඩ මහතා;14132000 said:
සුබම සුබ නත්තලක් වේවා මචෝ... Hatz OFF... Lots of Love from a Muslim...

Uba mage status eka ehammama copy karalaa Muslim wachane vitharak replace kalaa neda Holaaaaaaaa....... :lol::lol::lol::lol::lol:
 

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සුබම සුබ නත්තලක් වේවා මචෝ... Hatz OFF... Lots of Love from an Atheist ...