ලංකාවේ ගොඩක් පිරිමි කරනා දෙකක් නිසා තේරුමක් නැතුව ගැනිට යට වෙනවා
1. තමන්ගේ ආදරේ පෙන්නන්න (ගොන් වැඩක් . කවදාවත් නිස්කාරනේ මේක කරන්න එපා . තමන් ඉතින් බඩු ගහල චාටර් වෙලා නම් කරන්න දෙයක් නැහැ)
2. ප්‍රසන ඇති කරගන්න තියෙන අකමැත්තට (ජිවත් වෙනවා කියන්නේ ප්‍රසන නැතුවම ඉන්න එක නෙමේ . ඒ නිසා තමන් හරි නම් තමන් අස කරන දෙයක් කරන්න බය වෙන්න ඕන නැහැ . හැමදාම බේබද්දෙක් වගේ බොන එක නෙමේ මේකෙන් කියන්නේ . )
මොන දේ වුනත් වයිෆ්ට පොඩි පොඩි දේවල් වලදී , එතකොට කොහොමත් එය කැමති වෙන දේවල් වලදී, තමන්ට අදාල නැති දේවල් වලදී පුළුවන් තරම් තැන දීපං .. ප්‍රදානම දේ ගැනිට තේරුම් යවන්න ඕන තමන්ට හිතුනොත් බොන්නත් නැත්තන් නොබිමත් ඉන්න පුළුවන් කියන එක.