අද නම් ටිකක් බොන්ඩ ඕනේ බන්..

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තනියම බිව්වා දෙපාරක්ද කොහෙද.. ආතල් එකක් නැත්තෙත් නෑ.. ඒ උනාට කථා කරන්න කෙනෙක් ඕනේ බන්.. කයියක් දාගෙන ප්‍රශ්නයක් කථා කර කර බෝද්දි මාර කික් බන්.. කැසිලි බැසිලි වලි නැති සිරාම ෆිට් එකක් එක්ක බොද්දි මරු බන්..
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තනියම බොන එකේ තේරුම මොකක්ද බන්? බොනවනම් සෙට් වෙලා බීපන්. ආතල් නෑ නේ තනියම ගහනකොට. බෝත්ලේ අපරාදේ
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ලංකාවේ ගොඩක් පිරිමි කරනා දෙකක් නිසා තේරුමක් නැතුව ගැනිට යට වෙනවා
    1. තමන්ගේ ආදරේ පෙන්නන්න (ගොන් වැඩක් . කවදාවත් නිස්කාරනේ මේක කරන්න එපා . තමන් ඉතින් බඩු ගහල චාටර් වෙලා නම් කරන්න දෙයක් නැහැ)
    2. ප්‍රසන ඇති කරගන්න තියෙන අකමැත්තට (ජිවත් වෙනවා කියන්නේ ප්‍රසන නැතුවම ඉන්න එක නෙමේ . ඒ නිසා තමන් හරි නම් තමන් අස කරන දෙයක් කරන්න බය වෙන්න ඕන නැහැ . හැමදාම බේබද්දෙක් වගේ බොන එක නෙමේ මේකෙන් කියන්නේ . )
    මොන දේ වුනත් වයිෆ්ට පොඩි පොඩි දේවල් වලදී , එතකොට කොහොමත් එය කැමති වෙන දේවල් වලදී, තමන්ට අදාල නැති දේවල් වලදී පුළුවන් තරම් තැන දීපං .. ප්‍රදානම දේ ගැනිට තේරුම් යවන්න ඕන තමන්ට හිතුනොත් බොන්නත් නැත්තන් නොබිමත් ඉන්න පුළුවන් කියන එක.