අද නම් හොර බොරු නෑ වංචා නෑ..

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    දිගටම වැසි වසිවී කියලා තමා මෙය නං කියන්නේ... වැස්ස එපා වෙනකං hapi hapi hapi
    Screenshot_20230829_130902_Weather.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම ඉස්සර අතේ ගහන එක නවත්තල හිටියා මාස 9කට කිට්ටු වෙන්න. ඒ කාලෙ පුරුද්දක් තිබ්බා මේ rain sound එක subwoofer එකේ හයියෙන් දාල ඔළුවෙ ඉඳන් රෙද්දක් පොරවන් වහිනව කූඩාරමක ඉන්නෙ කියල හිතෙන් මවන් නිදා ගන්නවා. සුපිරියටම ඉක්මනටම නින්ද යනවා.

    Kohomada bn maasa nawayak hitiyeee