අද නුවර වෙසක් බලන්න එන්න.
කට්ටියට අද වෙසක් නේද? උදේම මම ත්‍රේඩ් එකකුත් දාලා සුබ පැතුවා. ඉතින් හිතුනා ලන්කාවේ වෙසක් කොයි වගේද කියලා බලන්න. ඔන්න නුවර ගත්තු ෆොටො ටිකක්. දැන් සමහර අය අහයි රුසියන් දෙමලා කොහොමද නුවර වෙසක් දැක්කේ කියලා, හික්.. මගේ මිත්‍රයෙක් අද එවපු මේල් එකක තිබුන ෆොටො ටිකක් ඔය. අරහෙන් මෙහෙන් කොපි කරපුවා නෙමෙයි. එක්ස්ක්ලූසිව් ෆොටො..