අද නොවැම්බර් 18 පොලී අනුපාත වෙනසක් වෙනවද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    අද 2024-11-18 දින බැංකු වල පොලී අනුපාත වල වෙනසක් වෙනවද ?
    එහෙම නෑ නේද ? කෙනෙක් කීවා එකයි ඇහුවේ.

    මේ දවස් වල ලක්ෂ 10 ක් FD දාලා මාසේ ගානේ පොලිය ගන්න ඕන නම් තියෙන හොදම ඔෆර් එක තියෙන්නේ මොන බැංකුවේද ?