මරු mist එක 😂😂 හොදට ඉහළට ඇද්දා වැවට ගිහින්
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Dec 7, 2022 #21 siri_ayya said: මරු mist එක මාත් seen එක දැනගත්තේ දවල් වෙලා හැබැයි Click to expand... හොදට ඉහළට ඇද්දා වැවට ගිහින්
siri_ayya said: මරු mist එක මාත් seen එක දැනගත්තේ දවල් වෙලා හැබැයි Click to expand... හොදට ඉහළට ඇද්දා වැවට ගිහින්
Gwynbleidd Well-known member Aug 7, 2020 11,870 22,182 113 Kaer Morhen thewitcher.com Dec 7, 2022 #22 Smog කියලා දැන ගන්න කලින් මරු මීදුම කියලා චිල් එකේ හිටිය දැනගත්තට පස්සේ ඔලුව රිදෙන්ඩ ගත්තා Reactions: ST.PIERRE
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Dec 7, 2022 #23 Gwynbleidd said: Smog කියලා දැන ගන්න කලින් මරු මීදුම කියලා චිල් එකේ හිටිය දැනගත්තට පස්සේ ඔලුව රිදෙන්ඩ ගත්තා Click to expand... අද ගොඩක් එළියේ ඇවිද්ද උන්ට තමයි අව්ල. Reactions: Gwynbleidd
Gwynbleidd said: Smog කියලා දැන ගන්න කලින් මරු මීදුම කියලා චිල් එකේ හිටිය දැනගත්තට පස්සේ ඔලුව රිදෙන්ඩ ගත්තා Click to expand... අද ගොඩක් එළියේ ඇවිද්ද උන්ට තමයි අව්ල.
sakilla Well-known member Nov 12, 2020 4,174 6,685 113 කොහෙ හරි කනත්තක Dec 7, 2022 #24 අද දවසම පොඩි සීතලක් තියෙනව. දැනුත් ටිකක් සීතලයි. Reactions: ST.PIERRE
ruchira55 Well-known member Mar 23, 2012 39,855 40,594 113 Dec 7, 2022 #26 උදේම පොඩි සීතලකුත් දැනුනා Reactions: ST.PIERRE
Nidarshana_k Well-known member Feb 19, 2022 29,534 1 51,197 113 ප*යාගල sorry.com Dec 23, 2022 #27 විස දුම ආයෙ ඇවිල්ල ද? ada poddak meeduma wahe thoynwa