අද පරිසරේ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අද අමුතු ගතියක් තිබ්බේ නේද පරිසරේ. ගුප්ත ගතියක් mist එකත් එක්ක.හවස වැවට ගියා අමුතුම ගතියක්.ගොඩක් පළාත් වල මෙහෙමලු.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම හිතුවේ අද සීතලත් එක්ක මීදුම වෙන්න ඇති කියලා. ආර්ථික අර්බුදය මදිවාට පරිසර දූෂණය. අනේ මන්දා කරදර එනකොට එක පිට එක එන්නේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මම හිතුවේ අද සීතලත් එක්ක මීදුම වෙන්න ඇති කියලා. ආර්ථික අර්බුදය මදිවාට පරිසර දූෂණය. අනේ මන්දා කරදර එනකොට එක පිට එක එන්නේ.
    ඒකනේ මාත් හිතුවේ එහෙම.පස්සෙනේ දන්නේ සීන් එක
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    වයිට්වොකර් මෝඩ් එක

    මම නම් ආසයි එහෙම මිස්ට් එකට. පට්ට ෆීලින් එකක් තියෙන්නේ. ඕක නිසාම ඇල්ලේ , බණ්ඩාරවෙල පැත්තේ ගියාම හවසට ඇවිදින්න යනවා

    ඒත් මේ පාර මීදුම නෙවි කියන්නේ
    ඉන්දියන් වායු දුෂණය ලංකාවට බලපාල
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    වයිට්වොකර් මෝඩ් එක

    මම නම් ආසයි එහෙම මිස්ට් එකට. පට්ට ෆීලින් එකක් තියෙන්නේ. ඕක නිසාම ඇල්ලේ , බණ්ඩාරවෙල පැත්තේ ගියාම හවසට ඇවිදින්න යනවා

    ඒත් මේ පාර මීදුම නෙවි කියන්නේ
    ඉන්දියන් වායු දුෂණය ලංකාවට බලපාල
    මාත් පට්ට ආසයි.ඇල්ලේ හවසට ඇවිදිද්දි නම් මරු.
    ළග වැවට ගියෙත් ඒකමයි.බලද්දී අවුල් වායු දුෂනයක්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,417
    113
    උඹලත් අර youtube චැනල් කාරයෝ වගේනෙ. පරිසරයේ ඇති ගුප්ත බවක් නෑ. මේක බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් නිසා ඇතිවෙමින් තියෙන කාලගුණ තත්වයක්. විද්‍යාත්මකව හිතපල්ලකො https://www.windy.com/?6.939,79.848,5
     
    Attachments

    • cyclone.png
      cyclone.png
      534.6 KB · Views: 30

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය කිව්වට හැම අවුරුද්දකම මේ කාලෙට ඕක තියෙනවා 🤨 වායු දූෂනය ඇති ඉතින් කොහොමත්
    මෙච්චර දුම තියෙයිද බන්.මීදුම තමයි ඒ.
    නිකන් හම්බ වෙන හුස්ම ගැනිල්ලත් නැති වෙන්නද යන්නේ....:eek:
    කොයි රටටත් අනාගතේ බලපායි
    අද හෙන අමුතුයි තමා
    ඒකේ පොඩි ආතල් එකක් තියෙනවා
    උඹලත් අර youtube චැනල් කාරයෝ වගේනෙ. පරිසරයේ ඇති ගුප්ත බවක් නෑ. මේක බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් නිසා ඇතිවෙමින් තියෙන කාලගුණ තත්වයක්. විද්‍යාත්මකව හිතපල්ලකො https://www.windy.com/?6.939,79.848,5
    කවුද බන් ඕවා බල බල එළියට බහින්නේ :P ගෙදර ආවම තමයි මේක දැන ගත්තේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,672
    113
    Panadura
    උඹලත් අර youtube චැනල් කාරයෝ වගේනෙ. පරිසරයේ ඇති ගුප්ත බවක් නෑ. මේක බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් නිසා ඇතිවෙමින් තියෙන කාලගුණ තත්වයක්. විද්‍යාත්මකව හිතපල්ලකො https://www.windy.com/?6.939,79.848,5
    පීඩන අවපාතයයි විෂ දුමයි දෙකම බලපාල තියෙන්නේ