Covid අස්සෙ ලේ දෙන්න පුළුවන් ද?
තිලාන් වික්‍රමසිංහ. උඹ කුරුස පොන්නයෙක් නේද.ලේ දුන්නම බඩ යනවා
ඒක කවුරුත් වැඩිය කියන්නෑ, ඒ උනාට ලේ දෙන එකෙක්ගෙන් අහපංකෝ
සුපිරියට බඩ යනවා ලේ දුන්නම, මම ලේ දෙන්නෙත් නැත්තේ ඒකයි
මාත් A+මටත් ආසයි ලේ දෙන්න. A+ මගේ
ඕන වෙලාවක ඇරලා තියෙනවා ඒක. ඉස්පිරිතාලෙනේ. එව්වා වහන්නේ නෑ.Covid අස්සෙ ලේ දෙන්න පුළුවන් ද?
බරද අවුල් කිව්වේ?1 parak dunna. passe kalanthe vage ava mage 52Kg vage bara
නාරාහේන්පිට මොකක්ද තියෙන්නේ?8 පාරක් දීලා තියෙනවා දැනට. මම 2පාරක් දැකලා තියෙනවා හෙන මහත dials ලේ දීලා ඉවර වෙලා කලන්තේ දාලා වැටෙනවා.
කොවිඩ් කාලේ නාරාහේන්පිට ගිහින් දෙනවානම් online ෆෝරම් එකක් තියෙනවා appointment එකක් දාන්න
https://nbts.life/