අද දවසෙ පැය 4 කින් වගේ තාපය කරා. තව ඉතුරු වෙලා තියෙන්නෙ ආර්ද්‍රතාවය කොටස. පොඩි අවුලක් ආවා කරපු ටිකේ මොකද්ද නියත පීඩන ක්‍රියාවලිය සහ නියත පරිමා ක්‍රියාවලිය කියල graph එකක් දීපු එකේ තේරුම? එකෙන් මොකද්ද කියවෙන්නෙ? මට ඕක ඉස්සර තේරුණෙත් නෑ අද තේරුණෙත් නෑ

එ්ක නෙමෙයි 
