අද ප්‍රෝග්‍රෙස් එක

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අද දවසෙ පැය 4 කින් වගේ තාපය කරා. තව ඉතුරු වෙලා තියෙන්නෙ ආර්ද්‍රතාවය කොටස. පොඩි අවුලක් ආවා කරපු ටිකේ මොකද්ද නියත පීඩන ක්‍රියාවලිය සහ නියත පරිමා ක්‍රියාවලිය කියල graph එකක් දීපු එකේ තේරුම? එකෙන් මොකද්ද කියවෙන්නෙ? මට ඕක ඉස්සර තේරුණෙත් නෑ අද තේරුණෙත් නෑ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    graph eken kiyanne අභ්‍යන්තර ශක්ති වෙනසයි දීපු තාපය බාහිරට කරන ලද කාර්ය බ්ල්හා බ්ලාහ් බ්ල්හා ටික.ඔය පුන්ඩේ ගාන හදන්න බෑ මටත
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    @Ace Viper උඹ හහා දාලා තියෙන්නෙ ඇයි කියල මට තේරෙනවා. උඹ වගේ උන් ගොඩක් හිටියා මං මේක පටන් ගන්නකොටත්. ගොඩක් උන් මට චියර් කරනවා. උන් මට මාර හයියක් දෙනවා. උඹ වගේ එවුන් හිනා උනා කියල මට දැනෙන්නෙ වත් නෑ බං. මේක ටයිප් කරන්න හිතුවෙ මං දාන පෝස්ට් වලට හහා දැම්ම ම මං වැටෙයි කියල හිතා ගෙන ඉන්නව නම් උඹේ ඩේටා අපරාදෙ කියන්නයි. මේ දැන් ආර්ද්‍රතාවත් ඉවර කරා. මුළු තාපයෙන් ම නොතේරුණේ ග්‍රාෆ් එක දුන්නෙ ඇයි කියන එක විතරයි. සෝ උඹේ හහා එකෙන් වැඩක් ම නෑ බන් :lol: එ්ක නෙමෙයි @thinking_guy මේකෙනුත් ඇවිල්ලා හහා දාලා පලයන් මං සෙනාල් තමයි :lol:
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අර සමීකරණයෙ තියෙන කතාව නේ ද? උඹ හැදුවෙ විකිරණ ගාන ද? මම විකිරණයත් කර ගත්තා. ඒක් බහුවරණ වලට තාපට ඕන ම නිසා තාපයත් කරා

    graph eken kiyanne අභ්‍යන්තර ශක්ති වෙනසයි දීපු තාපය බාහිරට කරන ලද කාර්ය බ්ල්හා බ්ලාහ් බ්ල්හා ටික.ඔය පුන්ඩේ ගාන හදන්න බෑ මටත

    Nope I'm not :growl:

    ඉස්මෙල් ලයික් අනුරාධ බ්‍රෝ
    ------ Post added on Jul 4, 2021 at 12:06 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    එල එල දිගටම කරපන්. මටත් ගොඩක් ඒව තේරුම් ගන්න හෙන වෙලා ගියා ටික ටික වෙලාව වැඩි වෙනව. අපි ප්‍රැක්ටිස් වෙනකොට ඔය විදියට

    @Ace Viper උඹ හහා දාලා තියෙන්නෙ ඇයි කියල මට තේරෙනවා. උඹ වගේ උන් ගොඩක් හිටියා මං මේක පටන් ගන්නකොටත්. ගොඩක් උන් මට චියර් කරනවා. උන් මට මාර හයියක් දෙනවා. උඹ වගේ එවුන් හිනා උනා කියල මට දැනෙන්නෙ වත් නෑ බං. මේක ටයිප් කරන්න හිතුවෙ මං දාන පෝස්ට් වලට හහා දැම්ම ම මං වැටෙයි කියල හිතා ගෙන ඉන්නව නම් උඹේ ඩේටා අපරාදෙ කියන්නයි. මේ දැන් ආර්ද්‍රතාවත් ඉවර කරා. මුළු තාපයෙන් ම නොතේරුණේ ග්‍රාෆ් එක දුන්නෙ ඇයි කියන එක විතරයි. සෝ උඹේ හහා එකෙන් වැඩක් ම නෑ බන් :lol: එ්ක නෙමෙයි @thinking_guy මේකෙනුත් ඇවිල්ලා හහා දාලා පලයන් මං සෙනාල් තමයි :lol:
    මෙච්චර ලියන්න එපා යකෝ.
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පොඩි ආතල් එකක් ගත්ත බං ඔන්ලයින් පුක දෙන උඋන් ෆෝම් කරන එක පට්ට ආතල් :lol: දවස ම වැඩ කරල tension එකත් යවා ගන්න මරු ක්‍රමේ :lol:
    Anyway thank you for encouraging me :love:

    එල එල දිගටම කරපන්. මටත් ගොඩක් ඒව තේරුම් ගන්න හෙන වෙලා ගියා ටික ටික වෙලාව වැඩි වෙනව. අපි ප්‍රැක්ටිස් වෙනකොට ඔය විදියට

    මෙච්චර ලියන්න එපා යකෝ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොකක්ද ග්‍රාෆ් එක. දාපන් ෆොටෝ එකක්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොඩි ආතල් එකක් ගත්ත බං ඔන්ලයින් පුක දෙන උඋන් ෆෝම් කරන එක පට්ට ආතල් :lol: දවස ම වැඩ කරල tension එකත් යවා ගන්න මරු ක්‍රමේ :lol:
    දැන් උඹට තේරෙනවා ඇති මමත් මේකේ කුණු හරුපෙන් එක එකාට බනින්නේ ඇයි කියලා.😆 tension යවාගන්න මරු ක්‍රමේ.

    ඔහොම කරන් පලයන් A එකක්ම දාපන් බැරි නෑ.
     
    • Love
    Reactions: timetraveler1921

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    pv constant. pv=nrt. ethakota k=nrt
    ideal_gas_graph_sketching-P_against_V_at_constant_T_graph.png
     
    • Wow
    Reactions: timetraveler1921