අද පාන්දර 2 ට විතර

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
අද පාන්දර 2 ට විතර

ලයිට් ගියාද ? දන්නවද හේතුව :yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලයිට් නම් ගියේ නෑ.. විදුලිය ඇනහිටියා කියලා ඔන්න එක එකා කියනව මං දැක්කා.. හේතුව දන්නෑ..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    දොරවල් වහල තිබ්බ හින්දා අපේ ගෙදර ලයිට් වලට යන්ඩ බැරි උන... :D විදුලියට ඇණයක් හිට්ට.. 12.10 විතර.. :)