අද පාන්දර 2 ට විතර ලයිට් ගියාද ? දන්නවද හේතුව :yes:
Mindfulness Member Aug 27, 2015 257 15 0 Sep 28, 2015 #1 අද පාන්දර 2 ට විතර ලයිට් ගියාද ? දන්නවද හේතුව
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Sep 28, 2015 #2 ලයිට් නම් ගියේ නෑ.. විදුලිය ඇනහිටියා කියලා ඔන්න එක එකා කියනව මං දැක්කා.. හේතුව දන්නෑ..
CorD SaC Well-known member Feb 4, 2015 15,762 28,118 113 Sep 28, 2015 #4 දොරවල් වහල තිබ්බ හින්දා අපේ ගෙදර ලයිට් වලට යන්ඩ බැරි උන... විදුලියට ඇණයක් හිට්ට.. 12.10 විතර..
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 33 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Sep 28, 2015 #5 ලංකාවටම ගියා කියලා තමයි ආරංචිය.. උදේ අපිට ආයේ ආවා. 6.30 විතර ගියා. තාම හදලා නැහැ වගේ..